උඹ මෝඩයෙක්මචන් ලෝකේ දිහා තුලනාත්මකව බලපන්. ගැහැණු කියන්නේ ගැහැණු. පිරිමි කියන්නේ පිරිමි.
බලපන් උඹේ ගෙදර අම්මා නැති දවසක උඹට ගෙදර මූසලයි වගේ දැනෙනවා නම් උඹේ හිත පිළිගනියි මම මේ කියන දේ... ඒ වගේම උඹේ තාත්තා නැති උන දවසක උඹට මහා දුර්වල කමක් දැනෙයි. මොකද තාත්තා කියන්නේ ශක්තියේ සලකුණ. අම්මා කියන්නේ ගෙදර ලස්සන කරන කෙනා. උඹ ඔය කතා කරන සමානාත්ම තාවය මොකක්ද කියන්න නම් මම දන්නේ නෑ...![]()







රියල් පොන්ටියෙක්ද මන්ද මූ නම් 