දන්නවනේ කොරියන් කාරයන්ගේ නිකන් කතාවත් අර වගේ නම්.....මේ සද්දේ කොහොමට තියෙයිද?




HEAT එක වැඩි උනා කිව්වට පස්සේ රන්දිකයා ගොඩාක් වෙලාවක් ගත්තා ආපහු රේඩියෝ එකට එන්න.. අනේ මන්දා නේද????
(අම්මට සිරි ලෝඩ් වෙලා තිබ්බයි කියලා ඔන්න මේ දැන් කිව්වා ඌ )


ඒකත් දැන් බන් දැක්කේ..
තැන්කු හොඳේ![]()
maru song eka..![]()
![]()
එහෙනම් ඔන්න අපිත් කැපුනා..
හැමෝටම ජය වේවා !!!
බුදු සරණයි !!!!
![]()