2013 Oct 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අන්ජු කෑමති ඩෙල්මට,,
    ඩෙල්මා කෑමති නිසාට...
    ඔන්න එහෙම කියාගෙන සමි ආවලු නූලට සෙට් වෙන්න...
    මේ පද හදා ගෙන මේ වගේ තැන්වලට එන්න එපා හරිය.

    :P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොරියන් උන් ටීක් කරපුවල ප්‍රතිපල තමයි :sorry:

    :frown::frown::frown::frown:

    0036.gif

    මගේ ගෑල්ලමයා
    කොරියන් කෙනෙක්..

     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අනේ බන් අදත් සර්වරය ඩවුන් ද! අයියෝ මගේ ඩේටා ටිකට මොකද කරන්නේ දැන් :lol::lol::(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නෙලුම් කුමාරි;15679275 said:
    ඇයි English ඒවා අද දෙන්නේ නැද්ද?:shocked:

    දෙනවා ඕන මගුලක් :yes: ඔක්කොටම කලින් පින් සිද්ඩවෙයි කොටද්දි පොඩ්ඩක් පේන්න කොටන්න..මොනිටරේ අස්සෙ එබෙන්න බෑ :(