2013 Oct 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෙලුම් කුමාරි;15679315 said:
    ඇයි අනේ ඔයාට ලංකාවේ ගැණු ළමයි කැමති නැද්ද?
    :shocked::shocked:
    කැමතියිලු. මූට පාරේ බැහැල යන්න බෑ පස්සෙන් පන්නනවා. කොයි වෙලාවක හරි අහු උනොත් සෙරෙප්පු කුඩ පාරවල් වරුසාවක් තියනවා බට්ටට හම්බ වෙන්න.

    :P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Windows Media Player cannot play the file. If the file is on another computer, verify that you are connected to the network. If you typed a path, verify that it is correct. If the problem persists, the server might not be available.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Windows Media Player cannot play the file. If the file is on another computer, verify that you are connected to the network. If you typed a path, verify that it is correct. If the problem persists, the server might not be available.
    Your input can't be opened: VLC is unable to open the MRL 'http://radio.elakiri.com:8000/live'. Check the log for details.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0028.gif

    සාදු ඕකට
    මාර සතුටක් දැනෙනවා හිතට



    කොරියානුවෙකු අතින් අතවරයට ලක් වු වල්ලභයෙකුගෙ යශෝරාවය....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම බඩගින්නේ ඉන්න නිසා වෙන්න ඇති රේඩියෝව හිටින්නේ , ඒකනිසා මම බන්ඩිය පුරෝගෙන එන්නම්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඈයි මොනවා කරන්නද...
    මේ මේ අපිත් කොලඹ තමයි හරිය...
    පාරකදී අහුවුනොත් හොදට සීනි දාපු ප්ලේන්ටියක් අරන් දෙනවා දියවැඩියාව හැදෙන්න.

    :P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෙලුම් කුමාරි;15679315 said:
    ඇයි අනේ ඔයාට ලංකාවේ ගැණු ළමයි කැමති නැද්ද?
    :shocked::shocked:
    :eek::eek::eek:
    ලංකාවේ ගෑණු ළමයින්ගේ
    චරිතේ කූජිතයි..