කැමතියිලු. මූට පාරේ බැහැල යන්න බෑ පස්සෙන් පන්නනවා. කොයි වෙලාවක හරි අහු උනොත් සෙරෙප්පු කුඩ පාරවල් වරුසාවක් තියනවා බට්ටට හම්බ වෙන්න.නෙලුම් කුමාරි;15679315 said:ඇයි අනේ ඔයාට ලංකාවේ ගැණු ළමයි කැමති නැද්ද?
![]()



Your input can't be opened: VLC is unable to open the MRL 'http://radio.elakiri.com:8000/live'. Check the log for details.Windows Media Player cannot play the file. If the file is on another computer, verify that you are connected to the network. If you typed a path, verify that it is correct. If the problem persists, the server might not be available.
ආයේ එහෙම කරන්නේ නෑ හරිය. ආයේ කරලා අහුවුනොත්....
![]()
සාදු ඕකට
මාර සතුටක් දැනෙනවා හිතට
ආයේ එහෙම කරන්නේ නෑ හරිය. ආයේ කරලා අහුවුනොත්....
පාරකදී අහුවුනොත් හොදට සීනි දාපු ප්ලේන්ටියක් අරන් දෙනවා දියවැඩියාව හැදෙන්න.ඈයි මොනවා කරන්නද...
මේ මේ අපිත් කොලඹ තමයි හරිය...



නෙලුම් කුමාරි;15679315 said:ඇයි අනේ ඔයාට ලංකාවේ ගැණු ළමයි කැමති නැද්ද?
![]()


