Canada Yanne Kohomda?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    anika mchan ehn me visa fee and ticket ekatat pay krnwa kiyla tynwa
    මට නිකන් සැකයක් තියනවා ඔක scam එකක් කියලා, අර උඩ මෙම්බර් ඇහුවා වගේ උබට ජොබ් ඔෆර් එකයි, ස්පොන්සොර් ලෙටර් එකයි ආවේ කොහොමද කිසිම වැලිඩ් ට්‍රැවල් ඩොකියුමන්ට් එකක් නැතුව..
    මට ඉස්සෙලාම කියපන්, උබට මේ ස්පොසර් කන්ටැක්ට් වෙන්නෙ ඊමේල් වලින්ද කියලා
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    උබට එහෙම එක දවසෙන් කතා කරන්නෙ නැ, එයාලා ඔය ස්පොන්සර් කරපු කෙනාගේ අල ගිය මුල ගිය ඔක්කොම හොයලා ඊට පස්සෙ තමා ඇප්ලිකන්ට් ගේ විස්තර ප්‍රොසෙස් කරන්නේ.. මේකට ටික කාලයක් යනවා, ඊට පස්සේ ගොඩක් වෙලාවට අප්ලිකන්ට ඉස්සෙලා ඉමිග්‍රිශන් එකෙන් කන්ටැක්ට් කරන්නේ ස්පොන්සර්ව.. ඊට පස්සේ, ඔය ඩොක්යුමන්ට් ටික ලන්කාවේ එම්බසියට එවනවා, ඊට් පස්සෙ තමා උබට හො ඒ අදාල ඇප්ලිකන්ට කතා කරන්නේ, ඒ වෙලාටවට ගිහින් ඇගිලි සලකුනු, (biometric data) සහ ඔය තව ඉල්ලුවොත් ඒ ලියවිලිත් දුන්නම විසා ගන්න පුලුවන්, හැබැයි මේ ක්‍රමේ වෙන්න ගොඩක් චන්ස් අඩුයි. මම් දන්නෙ නැ උබේ යලුවගේ ස්පොන්සර් මොන විදියට ස්පොන්සර් කලාද කියලා, මේ ක්‍රමේ ගොඩක් වෙන්නෙ High Skill එහෙමත් නැත්තම්, වෙන කිසිම කැනේඩියන් කෙනෙකුට ඔය ජොබ් එකට සුදුසුකම් නැති හො මෙයාව අවශ්යමනම් විතරයි.. නැතිනම් වෙන්නේ ඔය ක්‍රමේට ටිකක් වෙනස් විදියට, ස්පොන්සොර් කරන කෙනා, ඔයාට පෞද්ගලිකව එයාගේ ඩිකියුමන්ට් එවපුවහම, ඔයා එව්වා අරගෙන ගිහින් collecting office එකකට දුන්නම විසා ෆී එකයි හැන්ඩ්ලින් ෆී එකයි එක්ක, එයාලා එව්වා එම්බසි එකට යවලා process කරලා උබට දන්නනවා විසා ලැබුනද නැද්ද කියලා, ඒ කොල් එක එන්නේ එම්බසියෙන් නෙමෙයි collecting office එකෙන්, එක නිසා සින්හලෙන් තමා කතා කරන්නෙ. ගොඩක් වෙලාවට මේ වැඩේට interview එකකුත් තියනවා, දිනයක් දීලා.
    :yes: me kiyala tiyena de hari high skilled migration ekaka apply karaddi mulin eyaala thamange rate e job ekata sudusu aya innawada kiyala balanawa eta passe euro zone eke e job ekata sudusu aya innawada balanawa etath passe thamai rest of the world balanne :) meya kiyana hatiyata yaluwa honda bullet ekak wenna one me wage chance ekak labenna :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: me kiyala tiyena de hari high skilled migration ekaka apply karaddi mulin eyaala thamange rate e job ekata sudusu aya innawada kiyala balanawa eta passe euro zone eke e job ekata sudusu aya innawada balanawa etath passe thamai rest of the world balanne :) meya kiyana hatiyata yaluwa honda bullet ekak wenna one me wage chance ekak labenna :)
    ඔව් බන්, මටත් මේ පාස්පොට් එකක්වත් නැති සිද්දිය ක්ලික් උනේ දැනුයි.. මෙහෙම high skill පොරක් ජිවිතේට රට ගියේ නැති එකෙක් වෙන්න බැ, ඔහොම ජොබ් ගොඩක් වෙලාවට එන්නේ, ප්‍රොෆෙසර්ලා වගේ සිරා ඩයල් වලට, එහෙම පොරක් වෙන්න බැ මේයාගේ යාලුවා
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mchanla saralwama siddiya

    meki mchn saralwama seen eka api mchn okkoma ona docs fill krla sponsor ta ywnwa ita passe eya ehn process krla acceptance & other docs mehe embsy ekata ewnwa ita passe mkda api krnna one kiyla mta dana ganna one;
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ethakota mchn TTS eke wenama ganak aya krnwada me wadeta?:)
    ow machan TTS eken wenama charge karanawa loku gaanak newei mata mathaka hatiyata :) meka wasi mokada direct gihin waradunoth oyaata thawa salli wiyadam karanna wenawa mokada samahara charges non refundable :) meka haraha giyoth baya naha mokada professionals la thamai TTS eke inne eyala dannawa karana widiya.

    මට නිකන් සැකයක් තියනවා ඔක scam එකක් කියලා, අර උඩ මෙම්බර් ඇහුවා වගේ උබට ජොබ් ඔෆර් එකයි, ස්පොන්සොර් ලෙටර් එකයි ආවේ කොහොමද කිසිම වැලිඩ් ට්‍රැවල් ඩොකියුමන්ට් එකක් නැතුව..
    මට ඉස්සෙලාම කියපන්, උබට මේ ස්පොසර් කන්ටැක්ට් වෙන්නෙ ඊමේල් වලින්ද කියලා

    :yes: eka thamai machan issalla http://www.cic.gc.ca/english/index-can.asp menna me site ekata gihin balanna eyaalata permission tiyenawada ehema sponcer karanna kiyala :) valid sponcers lage nama tiyenawa site eke mokada hamootama work permit denna baha eka canada govt eke register wenna one issalla eeta passe annual un pay karanawa e permit ekata :)
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    meka mchan HOTEL ekak JOB ekak yakuneee

    meka hotel ekaka JOB ekak mchoooooooooooooooo
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ඔව් බන්, මටත් මේ පාස්පොට් එකක්වත් නැති සිද්දිය ක්ලික් උනේ දැනුයි.. මෙහෙම high skill පොරක් ජිවිතේට රට ගියේ නැති එකෙක් වෙන්න බැ, ඔහොම ජොබ් ගොඩක් වෙලාවට එන්නේ, ප්‍රොෆෙසර්ලා වගේ සිරා ඩයල් වලට, එහෙම පොරක් වෙන්න බැ මේයාගේ යාලුවා
    mage yaluwek ta set una machan project manager post ekak UK wala :) miniha habai ehe thamai hitiye but citizen newei :D miniha nan bullat ekak aye eke dekak naha :P minihata award ekakuth hambuna UK university ekakin lankawe palaweni paarata :) anna e wage porakata arenna lankawe manussayekta oya wage chance enawa adui :baffled: matath saka ekamai
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    eka tama mchan me pissuwen hoyanne wistara

    eka tama mchan me pissuwen hoyanne wistara:baffled::baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow machan TTS eken wenama charge karanawa loku gaanak newei mata mathaka hatiyata :) meka wasi mokada direct gihin waradunoth oyaata thawa salli wiyadam karanna wenawa mokada samahara charges non refundable :) meka haraha giyoth baya naha mokada professionals la thamai TTS eke inne eyala dannawa karana widiya.

    :yes: eka thamai machan issalla http://www.cic.gc.ca/english/index-can.asp menna me site ekata gihin balanna eyaalata permission tiyenawada ehema sponcer karanna kiyala :) valid sponcers lage nama tiyenawa site eke mokada hamootama work permit denna baha eka canada govt eke register wenna one issalla eeta passe annual un pay karanawa e permit ekata :)
    ඔව් බන්, කැනේඩා විසා ගන්න එක වෙනම සිද්දියක්, job permit දෙන එක තව එකක්.. sponsor කරන්න පුලුවන් ඔනැම කැනඩා PR තියන කෙනෙකුට.. (ආදායම හරියට තියනවා නම්) හැබැයි job permit එකක් එක්ක විසා sponsor කරනවා කියන්නෙ, ගොඩ වෙලාවට කැනෙඩාවල එක්කො කොම්පැනි එකක් වෙන්න ඔනා, එහෙමත් නැත්තම් ලැබ් වගේ research කරන තැන්වලට ඔය ඩොක්ටර් රේට් තියන පොරවල්වලට ඔහොම ඉන්විටේශන් එනවා.. ඒ හැර ඒශියන් චෙෆ්ලටත් ඉදලා හිටලා ඔය වගේ ඔෆර් එනවා
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    meki mchn saralwama seen eka api mchn okkoma ona docs fill krla sponsor ta ywnwa ita passe eya ehn process krla acceptance & other docs mehe embsy ekata ewnwa ita passe mkda api krnna one kiyla mta dana ganna one;

    man nan danna widiyata bro docs. ewanne yaluwage athatamai :yes: eta passe yaluwa karanna one ewa aragena gihin baara dila visa walata apply karana eka :) visa apply karanna valid passport ekak one :yes: visa walata man hithanne 30000 wage yai skilled migration nisa :) eta passe visa enakan inna tiyenne :yes: ahh thawa interview ekakuth tiyei samaharawita embassy eken :)

    ona docs. thamai maasa 3k athulatha police report ekak, passport, letter of acceptance and thawa e employer ewala tiyena saha me wage migration ekakadi illana docs. ewa gana danne naa eka site ek tiyenawa ara man dunne :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    meka hotel ekaka JOB ekak mchoooooooooooooooo
    යාලුවා චෙෆ් කෙනෙක්ද?

    මොනවා උනත් කිසිම පේමන්ට් එකක් කරන්න එපා තනි පුද්ගලයෙකුට, එම්බසි එකටනම් විසා ෆී එකයි, VFS හැන්ඩ්ලින් ෆී එකකුයි හැර, අනිත් කිසිම ගනුදෙනුවක් සම්බන්දව කිසිම කෙනෙක් වග කියන්නෙ නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    man nan danna widiyata bro docs. ewanne yaluwage athatamai :yes: eta passe yaluwa karanna one ewa aragena gihin baara dila visa walata apply karana eka :) visa apply karanna valid passport ekak one :yes: visa walata man hithanne 30000 wage yai skilled migration nisa :) eta passe visa enakan inna tiyenne :yes: ahh thawa interview ekakuth tiyei samaharawita embassy eken :)

    ona docs. thamai maasa 3k athulatha police report ekak, passport, letter of acceptance and thawa e employer ewala tiyena saha me wage migration ekakadi illana docs. ewa gana danne naa eka site ek tiyenawa ara man dunne :yes:
    :yes::yes::yes:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    thnx mchala

    blmukoo moko wenne kiyla meka boruwak da danne ne bn kokatat call ekak dela balana eka hoda nddd?
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    mail eken tama contact wenne

    eke wisthara methana daaanna :) hotel eke nama ehema :yes: canada wala hotel field eke nan maarama chance padith hondai :D thawa machan consutancy firm ekak tiyenawa kohuwala zenith migration kiyala ethanin wisthara gannath puluwan eyala canada migration walata specialize wechcha aya

    http://www.zenithmigration.org/ :) appointment ekak daagena wisthara danaganna puluwan :) payata 2000 i :P