Civil War: Sri Lanka vs LTTE Photos (18+)

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    Gore එකේ තියෙන හැම පිංතූරම දාන්න අමාරුයි මචං.. ගොඩක් දරුණු ඒවා තියෙනවනේ.. 21th Century Warfare බලන්න අමාරුයි ගොඩක් අයට.. මට නම් අවුලක් නෑ.. ඔය මගුල බලලා ඕකට ඇබ්බැහි වුණා මං කාලයක්.. බොහොම අමාරුවෙන් නැවැත්තුවෙ.. හැබැයි මං ඉස්සර ඔය පිංතූර ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා.. සෑහෙන සෙට් එකක් තියෙනවා පිංතූර..
    machan mata okata link wka dendako..
    thanks e site eka gana qwata..
    mata oya uba qwa ces eka thiyanwa..eka aulak da :oo::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado kohenda bn me photos? case nadda mewa dammata?
    Forum සයිට් එකකින් ගත්තෙ..:)
    අවුලක් නැතුව ඇති බං..

    :(

    maara collection ekak ne ban...
    :)

    11.gif

    machan mata okata link wka dendako..
    thanks e site eka gana qwata..
    mata oya uba qwa ces eka thiyanwa..eka aulak da :oo::dull:
    ඒක අවුලක් නැත්තෙ මොකද මචං.. මට එළකිරි මෙම්බර් කෙනෙක් ඕකෙ දරුණු පැත්ත ගැන පැහැදිලි කලා.. එදා ඉඳන් මං ඕවා බලන්නෙ නැහැ.. ඉස්සර මං හොය හොය ඔය වගේ වීඩියෝ, පිංතූර බලන්නෙ.. මචං ෆෝරම් සයිට් වල ලින්ක් එක පෝස්ට් කරන්න බැහැ මේකේ මං දන්න විදියට.. එකපාරක් කෙලවුණා.. ස්පාම් වෙනවා මයෙ හිතේ..:)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දැක්කම නම් සංසාරේ කලකිරෙනවා ! :baffled:
    එත් ඉදල හිටලා හරි මෙහෙම දේවල් අපේ අයට පෙන්නන්න ඕනි.
    මොකද අපේ අයගේ මතකය බොහොම දුර්වලයි :dull:

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mee army eke ayada ban?
    18480415f86916ea02a1156868901d90873ee049.jpg

    ow ban,army eke aya thama,balahanko hodata adala inna widiyaya.koti ohom adinne naha ban.me kollo marune apita nidahase inna thanak hadala.eth dan inna ewunta ewa ganakwath naha ban.fb page walama thiyenne yudde aye one kiyala
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැක්කම නම් සංසාරේ කලකිරෙනවා ! :baffled:
    එත් ඉදල හිටලා හරි මෙහෙම දේවල් අපේ අයට පෙන්නන්න ඕනි.
    මොකද අපේ අයගේ මතකය බොහොම දුර්වලයි :dull:

    ඒක ඇත්ත මචං..

    ow ban,army eke aya thama,balahanko hodata adala inna widiyaya.koti ohom adinne naha ban.me kollo marune apita nidahase inna thanak hadala.eth dan inna ewunta ewa ganakwath naha ban.fb page walama thiyenne yudde aye one kiyala
    :(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    share කරාට තැන්ක්ස් මචන් ... අනේමන්ද මේවා ඉස්සරහට කට්ටියට අමතක වෙලාම යයිද දන්නේ නැ​
    6+​
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ, මේවා බලල මට කලන්තෙත් වගේ බං දැන්. මීට කලින් මේ වගේ ඒවා බලල තියෙනවා. ඒත් මේ තරම් දරුණු ඒවා දැක්කේ අදමයි බං. අම්මෝ බං මිනිස්සු මරල ගොඩවල් ගහල ගිනි තියල තියෙන්නේ සත්තු වගේ නේ බං.

    :(:(:(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Ado Monawa Unath Minissu Api Ada Bayak Nethuwa Inne Me nisa Eth mEwa Dakina ewun ape rata gena Hithanne miljjayo innawa kiyalai ban Me phot net ekata dapu ekata noda innai thibbe monawa unath rata gena hithala den dekkane Chanel 4 ewun dagala na heti ara phone eken gaththa video kiya kiya
     

    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    දැක්කම නම් සංසාරේ කලකිරෙනවා ! :baffled:
    එත් ඉදල හිටලා හරි මෙහෙම දේවල් අපේ අයට පෙන්නන්න ඕනි.
    මොකද අපේ අයගේ මතකය බොහොම දුර්වලයි :dull:


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    may them Rest in peace wht ever the raise n nationality, or who are them.. they are children of mother nature.... Rest in peace.... :(