machan mata okata link wka dendako..Gore එකේ තියෙන හැම පිංතූරම දාන්න අමාරුයි මචං.. ගොඩක් දරුණු ඒවා තියෙනවනේ.. 21th Century Warfare බලන්න අමාරුයි ගොඩක් අයට.. මට නම් අවුලක් නෑ.. ඔය මගුල බලලා ඕකට ඇබ්බැහි වුණා මං කාලයක්.. බොහොම අමාරුවෙන් නැවැත්තුවෙ.. හැබැයි මං ඉස්සර ඔය පිංතූර ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා.. සෑහෙන සෙට් එකක් තියෙනවා පිංතූර..


ado kohenda bn me photos? case nadda mewa dammata?

minissu![]()
maara collection ekak ne ban...
machan mata okata link wka dendako..
thanks e site eka gana qwata..
mata oya uba qwa ces eka thiyanwa..eka aulak da![]()

mee army eke ayada ban?
![]()
දැක්කම නම් සංසාරේ කලකිරෙනවා !
එත් ඉදල හිටලා හරි මෙහෙම දේවල් අපේ අයට පෙන්නන්න ඕනි.
මොකද අපේ අයගේ මතකය බොහොම දුර්වලයි
ow ban,army eke aya thama,balahanko hodata adala inna widiyaya.koti ohom adinne naha ban.me kollo marune apita nidahase inna thanak hadala.eth dan inna ewunta ewa ganakwath naha ban.fb page walama thiyenne yudde aye one kiyala
man bota qa owayn at weyan kiyala gon weSiye
මේ ටික අහම්බෙන් හම්බවෙලා දැම්මෙ.. 


දැක්කම නම් සංසාරේ කලකිරෙනවා !
එත් ඉදල හිටලා හරි මෙහෙම දේවල් අපේ අයට පෙන්නන්න ඕනි.
මොකද අපේ අයගේ මතකය බොහොම දුර්වලයි






