2013 Oct 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ රටේ ජනාදිපති උනොත් මන් කරන්නෙ මුලින්ම සත්තු මරන එක නවත්තන එක. මස් කන උන්ට බලෙන් කවවනවා කඩල. මහින්දයා පාරවල් හදනවා විතරයි, ඒ වගේ දෙයක් කරන්න කොන්දක් නෑ. මරක්කල්ලු දහස් ගනන් උත්සව වලට සත්තු මරද්දි ඒක නවත්තන්න යද්දිත් අධිකරණ නියෝග අරන් එනවා පොලිස් බල්ලො. මුන් අම්මලට ජාතක් වෙච්චි උන්ද :dull::dull:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචන් සිරාවටම මම උබ කරන ප්‍රෝග්‍රෑම් 3යි අහල තියෙන්නේ....හොදට කරනවා....එත් උබට තාක්ෂණික දොස ලෙඩ දෙනවා වැඩි නේද?

    මටමයි වෙන්නේ.... ආයේ කොරන්නේ නෑ....
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් සිරාවටම මම උබ කරන ප්‍රෝග්‍රෑම් 3යි අහල තියෙන්නේ....හොදට කරනවා....එත් උබට තාක්ෂණික දොස ලෙඩ දෙනවා වැඩි නේද?

    Tongue03.gif
    ලිදේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gif-eating1.gif

    අඩේ මෙහෙ ඉන්නවනම් මස් කන්න වෙනවා බන් ....:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ රටේ ජනාදිපති උනොත් මන් කරන්නෙ මුලින්ම සත්තු මරන එක නවත්තන එක. මස් කන උන්ට බලෙන් කවවනවා කඩල. මහින්දයා පාරවල් හදනවා විතරයි, ඒ වගේ දෙයක් කරන්න කොන්දක් නෑ. මරක්කල්ලු දහස් ගනන් උත්සව වලට සත්තු මරද්දි ඒක නවත්තන්න යද්දිත් අධිකරණ නියෝග අරන් එනවා පොලිස් බල්ලො. මුන් අම්මලට ජාතක් වෙච්චි උන්ද :dull::dull:

    :nerd::nerd:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජය මංගල ගී තාලෙට... පිඹ පිඹ බට දඬු නළා... [FONT=&quot]ජය පැන් බොන සෙබළ ‍රැලක් ... උලතෙත හඬ තල තලා....[/FONT]

    [FONT=&quot]රස කර මම පවසන්නෙමි.... මිණි කිංකිනි සොලවලා....[/FONT]
    [FONT=&quot]අසනු මැනවි අසනු මැනවි ... අසනු මැනවි තු‍ටු වෙලා.....[/FONT]

    [FONT=&quot]පරයනු ඉදුනිල් කැට... දෙනෙතෙහි ඇති කැල්මට...[/FONT]
    [FONT=&quot]වසඟ නොවන්නේ කවුරුද... නෑනගෙ එක බැල්මට...[/FONT]

    [FONT=&quot]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]

    [FONT=&quot]මැල්ලුමකට පොල්පලා... නෙලන්න සිහිනිඟ සලා...[/FONT]
    [FONT=&quot]යනවිට රණ මොනරි වගෙයි.. මගෙ හද කුල්මත් වෙලා..[/FONT]

    [FONT=&quot]පොත්ටික තුරුලට අරන්... මුව මදහස ‍රැලි කරන්...[/FONT]
    [FONT=&quot]පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරං...[/FONT]

    [FONT=&quot]අඩ සඳ වන් නළලතේ .. චන්දන තිලකය ඇතේ..[/FONT]
    [FONT=&quot]රිකිපිල වැනි කෙස් කලඹට කිතුල් රෑන පැරදෙතේ...[/FONT]

    [FONT=&quot]මුහුදෙහි රළ පෙල කැටී... ගමන සදිසි යන ලැසී...[/FONT]
    [FONT=&quot]ඇගෙයි මගේ ආදරයට.. ආසිරි මල් වැසි වසී..[/FONT]

    [FONT=&quot]නෑඹුල් හිත කිති කැවී.. නව රසඳුන් තරතවී..[/FONT]
    [FONT=&quot]මගෙ දුප්පත් පැලේ ඉන්න.. එනවද මදු මාදවී...[/FONT]

    [FONT=&quot]ඔබෙන් ලැබෙන තොත්තුවේ.. රසයට හද පත්තු වේ...[/FONT]
    [FONT=&quot]කිරියි පැණියි වගේ ඉන්න.. එනවද මගෙ වස්තුවේ..[/FONT]

    [FONT=&quot]කරදර බාධක මැද්දේ.. දිවිගඟ පහලට ඇද්දේ..[/FONT]
    [FONT=&quot]ගල් පර මැද පෙරමුණේ.. මොන නදියද නැවතුනේ...[/FONT]

    [FONT=&quot]මම කැමතී නෑනට.. නෑන කැමති නෑ මට....//[/FONT]
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටමයි වෙන්නේ.... ආයේ කොරන්නේ නෑ....

    යකෝ මම ඉතින් වරක් කිවුවේ නැහැ නොවැ ....උබලා හැමදාම එනවනම් අපි කැමති.....එක දවසක් නැති උනහම දුකයි....එකයි අපි ට අවුල.....
     
    මේක උබලා මිට අවුරුදු 4කට 5කට කලින් අහල නැද්ද?...මේක ගොඩක් පරණ එකක් බන්
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රොකට් මගේ ගීත ඉල්ලිම තමයි මේ විරිදුව.

    අපි හැමෝම එනුවෙන් මේක් මන් ඉල්ල්නව.

    සත්තු මරන එකට විරුද්ධ හැමෝවමත් එකතු කරගන්නවා..
    කරුණාකරලා මේක ප්‍රචාරය කරන්න!

    පැටව් ගොඩආආආආආආආආආආආආආආආආආආආයි
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේක උබලා මිට අවුරුදු 4කට 5කට කලින් අහල නැද්ද?...මේක ගොඩක් පරණ එකක් බන්

    මේක් දැනට අවුරුදු 5කට කලින් ඉස්කෝලේ කොල්ලෙක්ගේ ෆෝන් එකක ඇහුවා අද වගේ මතකයි.... ෆෝන් එක N70 :):)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේක උබලා මිට අවුරුදු 4කට 5කට කලින් අහල නැද්ද?...මේක ගොඩක් පරණ එකක් බන්

    ඔව් බන් සෑහෙන්න පරනයි මේ කොල්ලගේ පවුලම විරිදු කියනවා තාත්තා ලොකු විරිදු කාරයෙක් ප්‍රසිද්ද මේක ITN එකේ ගියේ පෝය දවසක මම මේක බැලුවත් එක්ක එදා
    :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබෙන් ලැබෙන තොත්තුවේ ....රසයට හද පත්තු වේ
    tumblr_mnpbzyeKVX1qbudbro1_500.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පට්ට බන් හින්දි සින්දුව.....හුග කාලෙකින් අහන්නේ...
    කොහොමද ඩොල්කි පාර
    :love::love::love: