ඉස ඒසී ලැඩකි ති ජිසේ මේ ප්යාර කර්තා රහා


ඔව් බන් සෑහෙන්න පරනයි මේ කොල්ලගේ පවුලම විරිදු කියනවා තාත්තා ලොකු විරිදු කාරයෙක් ප්රසිද්ද මේක ITN එකේ ගියේ පෝය දවසක මම මේක බැලුවත් එක්ක එදා![]()
ගිෆ් දන් එපා කුකුලො ඩිස්කොනෙක්ට් වෙයි![]()
එහෙනම් මේක තාත්තගේ එකක්.....මම දැකල තියෙනවා මචන් මේ කොල්ලා බස් වලත් විරිදු කියනවා....මුමද දන්නේ නැහැ හරියටම....මුන්නම් හරිම ඇබල පාටයි

kawruda inne thawa..
නෑ ඒක කියන්නේ පුතා තාත්තා වයසයි හැබැයි බස් වල විරිදු කියන්න තරන් නම් මුන් දුප්පත් නෑ වෙන කොල්ලෙක් වෙන්න ඇති![]()