2013 Oct 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස ඒසී ලැඩකි ති ජිසේ මේ ප්යාර කර්තා රහා
    tumblr_lg0m89ebek1qc4g8vo1_500.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    SeriwanijaJathakaya.jpg


    mv gunadasa මේයා තමයි ලංකාවේ වැඩිම විරිදුබණ කැසට් කරලා තියෙන්නේ මේයා තමයි මම කැමතී නෑනට කියන කොල්ලාගේ තාත්තා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔව් බන් සෑහෙන්න පරනයි මේ කොල්ලගේ පවුලම විරිදු කියනවා තාත්තා ලොකු විරිදු කාරයෙක් ප්‍රසිද්ද මේක ITN එකේ ගියේ පෝය දවසක මම මේක බැලුවත් එක්ක එදා
    :yes:

    එහෙනම් මේක තාත්තගේ එකක්.....මම දැකල තියෙනවා මචන් මේ කොල්ලා බස් වලත් විරිදු කියනවා....මුමද දන්නේ නැහැ හරියටම....මුන්නම් හරිම ඇබල පාටයි
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් මේක තාත්තගේ එකක්.....මම දැකල තියෙනවා මචන් මේ කොල්ලා බස් වලත් විරිදු කියනවා....මුමද දන්නේ නැහැ හරියටම....මුන්නම් හරිම ඇබල පාටයි

    නෑ ඒක කියන්නේ පුතා තාත්තා වයසයි හැබැයි බස් වල විරිදු කියන්න තරන් නම් මුන් දුප්පත් නෑ වෙන කොල්ලෙක් වෙන්න ඇති:yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawruda inne thawa..

    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා
    මම ඉන්නවා...
    මම ඉන්නවා

    තව


    මමත් ඉන්නවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ ඒක කියන්නේ පුතා තාත්තා වයසයි හැබැයි බස් වල විරිදු කියන්න තරන් නම් මුන් දුප්පත් නෑ වෙන කොල්ලෙක් වෙන්න ඇති:yes:

    මමත් කෝච්චිවල සින්දු කියලා සල්ලි එකතු කරලා තියෙනවා.....පට්ට profit දවට 4000k 5000k
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිහාල් විජේවර්ධන ...මුදල් ගෙවා පලකරන ලදී
    :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් කලින් නවත්තන්නේ.....අයියෝ....

    කාලගුනේ
    :(:(:(:(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සූ රා හශාන්, ගසා, රොකටා & ඔක්කොමලාට..
    අපිත් කැපුනා..
    එළ රොකටා ශෝ එක

    Happy1.gif