Land Cruiser වලට තෙල් බවුසරයක් හයි කරත් මදි.
back eke thyena wheel eka ayin karala wage
2013th wheel 1k awe nene back ake
https://www.facebook.com/slcars77
Wahanayak ganna anna apema thenakata
![]()
Uba oya kiyanne mona land cruiser genada?
ohoma wenna puluwan maruti 1k ganna oni 1k land cruiser 1k gaththama
https://www.facebook.com/slcars77
Wahanayak ganna anna apema thenakata
![]()
Land Cruiser වලට තෙල් බවුසරයක් හයි කරත් මදි.

Uba oya kiyanne mona land cruiser genada?
ohoma wenna puluwan maruti 1k ganna oni 1k land cruiser 1k gaththama
https://www.facebook.com/slcars77
Wahanayak ganna anna apema thenakata
![]()

mekayi salli nathi ekek owa ganne na ne bn..anika jeep hybrid wage duwanna be![]()
මම කිව්වේ මම දන්නා දේ.වාහනයක් ගැන ගියන්න ඒ වාහනේ සල්ලි වලටම ගන්න ඕන නැහැ නේ..drive කරහම කියන්න පුළුවන්.
drive karahama nam fuel consumption gena kiyanna be man danna widiyata
ඒ මොකෝ තෙල් ගැහුවේ මමනේ..land cruiser series eke petrol 200 thamayi petrol karanne naththe.
cmb 1ltr 2.5km
out station 1ltr 5.5km
oka thamayi maxx v8 petrol nisa
prado series eka ehema na![]()
land cruiser v8 එක තමා මම කිව්වෙත්.2006 model එක.තෙල් බොනවා හිටු කියලා...prado ගැන නම් දන්නෙ නැහැ.
drive karahama nam fuel consumption gena kiyanna be man danna widiyata

drive කරන්නේ නැතිව කොහොමද යකෝ fuel consumption එක කියන්නේ ඔන්න ඔය සයිට් එක නවත්තලා වෙන දන්න දෙයක් කරපං උඹෙන් වාහන ගන්න එවුන්ට දෙයියන්ගේම පිහිටයි
![]()
drive කරන්නේ නැතිව කොහොමද යකෝ fuel consumption එක කියන්නේ ඔන්න ඔය සයිට් එක නවත්තලා වෙන දන්න දෙයක් කරපං උඹෙන් වාහන ගන්න එවුන්ට දෙයියන්ගේම පිහිටයි
![]()