a/c eka verify kragaththada.ow machan...mama gedarata kiyala(lankawe) account ekek hada gaththa...dan wada niyemaeta ...![]()
Kiyakda ban deposit kale...real tarding mehema karanawanam hodai ban...![]()
iye karapu tradings...Aud USD විතරයි කලේ
Kiyakda ban deposit kale...real tarding mehema karanawanam hodai ban...
පොඩ්ඩා;15678119 said:a/c eka verify kragaththada.
any especial reason to trade only with AUDUSD pair??$200k ban damme.....experiment thama thawama....Aud/USD allagena hama gahuwa iye

ID ekai.ekanam kale naha poddo...monawada ekata oni wenne...
ayi ara forum wala bonus account ekata add kara ganne kohomada?
200$ LOT SIZE EKANAM WEDI MACHO...AULAK NE KOHOMA HARI PROFITNE...ANIKA ANITH PETHTHATA GIYOTH THAMA AULA..$200k ban damme.....experiment thama thawama....Aud/USD allagena hama gahuwa iye
පොඩ්ඩා;15680495 said:ID ekai.
address eka verify kranna bill ekk ona ube namata thiyenne ona. money withdraw kranna a/c eka verify krala thiyenne ona.
a/c add kranne forum eke athie user control eke bonus for post kiyala ekk ekata a/c denna.
manදman;15680371 said:any especial reason to trade only with AUDUSD pair??![]()
200$ LOT SIZE EKANAM WEDI MACHO...AULAK NE KOHOMA HARI PROFITNE...ANIKA ANITH PETHTHATA GIYOTH THAMA AULA..
eka athha samaha ra ewagen $20 vithara padu una...
but risk eka adu wenakota profit adui ban...mama thawama experiment ne karanne....mama mulinma patan gaththe 0.01lot walin....account eka $350 pannata passe thama 0.1,0.2 lot gaththe....dan $600k thiyenawa.dan 0.5lot ganna oni...balamu mokada wenne kiyala
කෝමේකේ හිටිය කට්ටිය..?
EUR/USD තව උඩ යයි ද..?
US පැත්තේ හරියට ම මොකද වෙන්නේ කියල දැනගන්න SITE 1 ක් දන්නව ද..?
මම ඉන්නේ මචන් USA case එක මචන් මුන් ගොඩ දායි ....මෙතන තියෙන්නේ සල්ලි නැති එකක් නෙමේ....ඔබාමාගේ නිර්දේශ සෙනට් එකෙන් අහක දල තියෙන එක....මෙහෙනම් ඕක ගැන එච්චර අවුලක් නැහැ මචන්...
මචන්... දැන් ආයේ ඕක සම්මත කරන්න සෙනට් 1ත දන්න ඕනේ නේ ද..? කවද වගේද ඕක සම්මත වෙන්නේ..?
තව විස්තර ටිකක් කියපන්කෝ...
මචන් මෙතන වෙලා තියෙන්නේ....ඔබාමාගේ අලුත් housing ප්ලෑන් එකකට කොක්කක් දල තියෙන එක....
කොහොම හරි සති තුනක් shut down කරලා තියෙන්නේ....ඒ සති තුන ඇතුලත දෙගොල්ලෝ මොකක් හරි තීරණයකට එන්න ඕනි.....හැබැයි එතකන් මම නම් හිතන්නේ $ එක අඩු වෙයි කියලා....හැබැයි ඉතින් ඔක්කොම එක පැත්තකට ගියහම නිකන්ම අනිත් පැත්තට pair එක යන්න පුළුවන් නේද මචන්....මේ දවස් වල බොහොම කල්පනාවෙන් වැඩේ දෙන්න ඕනි....


