අනේ මන්දා මෙහෙම තියෙද්දිත් මට හොද රස්සාවක් කරන්න බැරි වෙයිද?පෞද්ගලික තැනක උනත්?![]()
මේ ගැන දන්න අය කියන්නකෝ

අනේ මන්දා මෙහෙම තියෙද්දිත් මට හොද රස්සාවක් කරන්න බැරි වෙයිද?පෞද්ගලික තැනක උනත්?![]()

මේ ගැන දන්න අය කියන්නකෝ![]()
දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි
kollo mama bosa wunath depaarak hithanawa oya CV eka dakkama.. Cv eka wenas karapan. oka sara wadiy naaki bosalata. mama change kiyana wachaneta hena kamathiy habay oya cv eka dakkama mawath udu yatikuru wuna.. Advertising wage field ekakata oya CV eka Honday..![]()
ඔයා කියන එක ඇත්ත සහෝ.සම්පූර්ණ ඇත්ත.Copy කරලා වැඩක් නෑ තමා.තමන්ටම ආවේණික දෙයක් කරන්න ඕනි තමා.මාත් මෙතන කලෙ එහෙම දෙයක් තමා.මම මෙකම එඩිට් කලෙ නෑ සහෝ.මම මෙකේ Concept එක ගත්තා විතරයි.මම මීට වඩා වෙන්ස එකක් හැදුවෙ.මගේම දෙයක්.
අපි වෙනස් දෙයක් කලාම ඒක ගොඩාක් අය ප්‍රතික්ෂේප කරනවා මට එහෙම පෞද්ගලිකවම වෙලා තියෙනව.ගොඩාක් අය බලන්නෙ සාම්ප්‍රදායික විදියට....![]()
un owa udin pallen balanne nathuwa echchara wisthara sahithawa balanne naha 
pissuda ban. private than wala oya monawath balanne ne. Wada puluwan wage therenawa nam prashnayak dekak ahuwa, wade ivarai. habai uba igana gaththu deka sahathikayak thiya ganna eka nam hodaiමේ ගැන දන්න අය කියන්නකෝ![]()
දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි
kollo mama bosa wunath depaarak hithanawa oya CV eka dakkama.. Cv eka wenas karapan. oka sara wadiy naaki bosalata. mama change kiyana wachaneta hena kamathiy habay oya cv eka dakkama mawath udu yatikuru wuna.. Advertising wage field ekakata oya CV eka Honday..![]()

Machan read this thread and it will help you.
http://www.elakiri.com/forum/showthread.php?t=1551845

දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි
kollo mama bosa wunath depaarak hithanawa oya CV eka dakkama.. Cv eka wenas karapan. oka sara wadiy naaki bosalata. mama change kiyana wachaneta hena kamathiy habay oya cv eka dakkama mawath udu yatikuru wuna.. Advertising wage field ekakata oya CV eka Honday..![]()
ඔව් සහෝ, මම මේ අමුතුම CVඑක හැදුවෙත් කලින් කිව්වා වගෙ මම IT ෆීල්ඩ් එකේ ක්‍රියාකාරීව වැඩ කරන හින්දයි.මගේ සුදුසුකම් IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරද්දි මේ වගේ ඡ්V එකක් හුගක් වැදගත් වෙයි කියල හිතුවා.
මම හමදාම වෙනස් දෙයක් කරන්න හැදුවා අන්න එකයි මං මේ වගේ දෙයක් කලේ.පරණ තාලෙට හිතන අය නම් හැබැයි මේ වගේ වෙනසකට කැමති නෑ.මම ඒක පෞද්ගලිකව අත්විදල තියෙනවා.![]()
aith paara yaddi maths walata C ekak hari B ekak hari dagena palayanun owa udin pallen balanne nathuwa echchara wisthara sahithawa balanne naha
![]()

pissuda ban. private than wala oya monawath balanne ne. Wada puluwan wage therenawa nam prashnayak dekak ahuwa, wade ivarai. habai uba igana gaththu deka sahathikayak thiya ganna eka nam hodai

ඔන්න උඹට Bill Gates ගෙනුත් feedback එක ලැබුණා. තවත් මොන කතාද? මේ වගේ මිනිස්සුත් එක්ක කතා කරන්න නම් එලකිරියටම එන්න ඕනේ.![]()

මම IT පැත්තෙන් ඉස්සරහට යනන් ඉන්න හින්දා මට මේ තියෙන සුදුසුකම් ඇතිද?
මට දැනට NVQ Level 3 සහතිකයක් තියෙනව...මට Freelancer පලපුරුද්ද අවුරුදු 7ක් විතර තියෙනවා.මම Web Designing and Developing , Graphic Designing etc. දේවල්ට් වලට විශේෂ හැකියාවක් තියෙනවා..දැනට ගෙදර ඉදන් මේ වගේ වැඩ කරන්වා...තව BIT Degree එක කරන්න ඉන්නේ.
මම මගේ දක්ෂතාවය වැඩි දියුණු කරගන්න තව කරන්න ඕනි මොනාද යාළුවනේ?.ඔයාලගේ අදහසුත් කියනවාද මේ ගැන.මට Recommend කරන Courses එහෙම තියේනවනම් එව්වත් කියන්න යාලුවනෙ...![]()
ekama deyai kiyanna thiyenne goda yanna nam NVQ level thawa issarahata palayan. degree eka wenakam thiyenawane..

ඔය ප්‍රශ්නෙට උඹටම වැරදි කියන්න බැහැ. උදාහරණයකට ඉංජිනේරු උපාධියක් කරන්න ගණිත විෂයේ කෙල පැමිණෙන්න ඕන බව අපි දන්නවනේ. එත් පත්තරයක් බැලුවොත් ගණිතයට S එකක් තිබුනත් ඉංජිනේරු විෂය හදාරන්න ලංකාවේ පුළුවන්.
ප්‍රශ්නේ තියෙන්නේ උඹේ S එකට BIT කරන්න දීපු එවුන් නිසයි. උඹ IT ෆීල්ඩ් එක ගොඩ ගියත් උඹේ මුල සවුත්තු නිසා අවුල්.
කොහොමහරි තව තව ට්‍රය් කරපන්. තමන්ගේ හැකියක්වෙන් S එක වහ ගනින්. උඹ ජීවිතේ ගොඩ යයි.

මෙහෙමයි..... O/L ගණන්වලට S අරගෙන A/L වලින් ඉගෙනීම නතර කරලා නම් ආණ්ඩුවේ ජොබ් එකක් ගන්න බෑ. ප්‍රයිවට් කම්පැනි එකක වුනත් හොඳ ජොබ් එකක් ගන්න අමාරුයි ගණන් වලට C එකක් නැතිව. මට තියෙන්නෙත් O/L ගණන්වලට S එකක්..... හේතුව මම ජ්‍යාමිතියට දුර්වලයි. දන්නවා ඇතිනේ O/L වල ජ්‍යාමිතිය ගණන් අනිවාර්යෙන් හදන්න එන නිසා ඒක බැරිවුනොත් වදන් නැති බව..... නමුත් මගේ අනෙක් විෂයයන්වල රිසල්ට්ස් හොඳට තියෙනවා. A/L රිසල්ට්සුත් හොඳටම ආවා. මම ඔය ප්‍රශ්නේ ජොබ් හොයද්දී එන බව දන්න නිසා එතනින් ඉහලට තියෙන කරන්න පුළුවන් හැම දෙයක්ම ඉගෙන ගත්තා. CIMA කළා. ඒ අතරේම BA Degree එකකුත් කළා. ඒ හැම එකක්ම මට හොඳට කරගන්න ගණන්වලට ලැබුණු S එක බාධාවක් වුණේ නෑ. මම දැනට පෞද්ගලික අංශයේ කළමනාකරණ අංශයේ හොඳ ජොබ් එකක් කරනවා. ඒ වගේම මම ආණ්ඩුවේ ජොබ් කිහිපයක විභාග වලටත් ලිව්වා. ඒ හැම එකකදීම මගේ O/L ගණන්වල S එක ප්‍රශ්නයක් වුනේ නැත්තේ ඊට වඩා ඉහළ Educational Qualifications මට පස්සේ ගන්න පුළුවන් වුනු නිසා. ඒ නිසා ඕක ගැන හිත හිතා ඔනතින් නතරවෙන්නේ නැතිව ඉහලටම ඉගෙනගෙන qualifications වැඩිකරගන්න බලන්න. එතකොට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
![]()

.
...