I want to marry a girl like this but not this girl :P

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බම්ප් කරපු අදහස් දක්වපු හැමෝටම මගේ හදපිරි ප්‍රණාමය!!!!

    මේ කෙල්ලගෙන්... ඇත්තම කිව්වොත් කෙල්ල කියන එක හරි නෑ අක්කා කියන්න ඕනේ... මේ අක්කගෙන් අපේ රටේ ඉන්න ගොඩාක් දෙනෙක්ට ගන්න දෙයක් තියනවා.. මම කියන්නම් ඇයි මම මේ වගේ කෙල්ලෙක්ව බඳින්න කැමතියි කිව්වේ.. කොළඹම වෙන්න ඕනේ නෑ ඕනම නගරයක වුනත් ගමක් වුනත් ඉන්න බොලඳ සිහින ලෝක වල ජීවත් වෙන කෙල්ලන්ට වඩා මේ අක්කා සිය දහස් වාරයක් වටිනවා.. මේ අක්කගේ කතාවේ එයාට කැම්පස් යන්න බැරි වුනා කියලා එයාගේ සහෝදර සහෝදරියන්ට ස්කෝලේ යන්න බැරි වුනා කියලා අම්මට තාත්තට එයාලට හරියට සලකන්න බැරි වුනා කියලා රට ලෝකෙට බැන බැන හිටියේ නෑ [මම හිතන විදිහට ඇත්තටම එහෙම වෙලානම් මට කරන්න දෙයක් නෑ] එයා තමන්ගේ ධෛරයයෙන් ජීවිතය රැක ගන්න උත්සහා කලා.. මගේ පෞද්ගලික මතයත් මේකමයි.. අපිට රට හදන්න බෑ තනියෙන්... රජයට බැන්නා කියලා රටේ ලොකේ ඉන්න අනිත් මැති ඇමති වරුන්ට බැන්නා කියලා අපිට උන් එක්ක හැප්පෙන්න බෑ.. [අපි කිව්වේ මටනම් එහෙම කාත් එක්කවත් හැප්පෙන්න බෑ.. මොකද මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්] ඉතින් අපිට කරන්න තියෙන්නේ ඉගෙනගෙන ඒකේ පරතෙරටම යන එක.. එහෙම නැත්නම් හොඳට කල්පනා කරලා ව්‍යාපාරයක් කරලා දියුණුවෙන එක... ඉතින් මේ අක්කා එයාගේ ජීවිතේ එයාට පුලුවන් විදිහට ජය අරගෙන තියනවා.. රටට ලෝකෙට දෙයක් කරලා පෙන්නලා තියනවා... එයා ඉඳලා තියන තත්ත්වයේ හැටියට තවත් ණය වෙලා මේ විදිහට දෙයක් පටන් ගන්න තියෙන්න ඕනේ ශක්තිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... අන්න ඒ ගට ''ගට්ස්'' මේ අපි නිතර දකින සීනි බෝල කෙල්ලෝ ගාව නෑ... තවත් තියන මතයක් තමා ගෙවල් වල හොඳ අම්මලා තාත්තලා යටතේ ලස්සන හැදුන කෙල්ලෝ ඉන්නවලු.. ඒ වගේ කෙල්ලෙක්ව බැඳ ගන්න හොඳට ඉගෙන ගෙන හරි හම්බ කරගෙන එන්නලු.. ඒ මොන දෙකයි පනහේ කතාවක්ද බන්... මේ කොහේවත් යන කෙල්ලෙක්ව ගන්නේ මොකටද නිකන් මැරිලා මැරිලා... කෙල්ල ගමේද නගරේද කොලඹ ද දකුනෙද තාත්තා ඇම්තිද මන්ත්‍රීද නැත්නම් අම්මට තාත්තට සල්ලි තියනවද නැද්ද කියන එක නෙමේ අපි බලන්න ඕනේ... හිතන්න පුලුවන් හැකියාව සමග දෙයක් කරන්න පුලුවන් හැකියාව කෙල්ලෙක්ට තියනවද කියලා.... මම හිතනවා මේ අක්කා ගාව ඒ දේ තියනවා.. අන්න ඒ නිසයි මම මේ අක්කා වගේ කෙල්ලෙක් බඳින්න ඕනේ කිව්වේ... ''වගේ'' කියන වචනයෙන් එයාවම බඳින්න ඕනේ කියලා අදහසක් නෑ.. මම දන්න විදිහට.. අනිත් එක මෙයා අක්කා කෙනෙක්. බැඳලත් එක්ක..:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    lankawe banku nam melo wedak ne:angry: apen salli gasa kanna witharai inne heththa

    සිරාවටම ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මම ඔය බැංකු වල කතාව දන්නේ ඊයේ පෙරේදා ඒත් මගේ අම්මා කිව්වට පස්සේ.. මම හිතන් හිටියේ මිනිහෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ඕන වුනහම ලෝන් එකක් ගන්න වගේ වැඩකට බැන්කුවෙන් සහයෝගයක් ගන්න පුලුවන් කියලා.. ඒ වුනාට ඒක පට්ට අමාරු වැඩක් කියලා දැන ගත්තේ ලඟදි... හැබැයි ඉතින් බැංකුවත් සාධාරණයි එක පැත්තකින් බැලුවහම... no idea about this banks i think for solved this problem they have to change their system... (i mean loan ekak dhena procedure eka)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම කට්ටා;15690302 said:
    b coz now i cant marry her... :P
    she is already married
    next thing she is elder than me :P

    what if she's not engaged..and younger than you ?
    would like to marry her ? :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ela kellek machan,, eth ithin kathawe hatiyata miniga marry karala thyenne eyage wada kaara kamata wage

    එහෙම කියන්න එපා බන් අපි දන්නෑනේ එතන තියන තත්ත්වේ මොකක්ද කියලා... කෙල්ලෙක්ට තනියෙන් කොල්ලෝ සෙට් එකක් එක්ක වැඩ කරනවට වඩා තමන්ගේ හස්බන්ඩත් ඉන්න තැනක වැඩ කරනකොට හිතට සැටිස් ඇතිනේ.. මට සේෆ්ටි එකක් තියනවා කියලා
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ithin eki register welane kollath ekka. ane thopi wage tube light. :P:rofl:

    සිරාවටම මුන් ටික ආටිකල් එක කියවලා නැද්ද මන්දා...:lol: මම not this girl කිව්වේ එකක් එයා බැඳලා අනිත් එක මට වඩා වැඩිමල්.. අනිත් එක girl like this කිව්වහම ඒ කෙල්ලවම බදිනවා කියලා අදහසක් නැනේ :rolleyes::rolleyes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Mehema thamangema industry ekak thiyenakota, industry eke productions dakina vita, thamange industry eke job karala ahinsaka minisun padi salli ganna kota, a minissun thmange daruwan ge education ekata, a vagema food walata viyadam kara badaginna nivaganna kota, industry owner ge mind ekata athiwana hapiness ekanam great maximum.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    946335_436206576493884_356537299_n.jpg
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    what if she's not engaged..and younger than you ?
    would like to marry her ? :)

    එකටම කියන්නම් මට කඩ්ඩ හොඳට බෑ මම මට පුලු පුලුවන් විදිහට පොඩ්ඩක් කොටන්න පුරුදු වෙනවා ලැජ්ජ බය පැත්තකින් තියලා..:( හරි ඔන්න එහෙනම් මම මට කඩ්ඩ බැරි බව එකටම කිව්වා..:yes: මම හිතනවා ඔයාට මම මේ කියන ටික අදහස තේරුන් ගන්න පුලුවන් තරමට සිංහල පුලුවන් ඇති කියලා..:yes: මොකද මට මේ ටික english වලින් කියන්න බෑ එකපාරටම.. ටිකක් වෙලා යනවා.. හරි එහෙනම් දැන් කියන්නම් ඔයාගේ ප්‍රශ්නයට උත්තරය.. මට ඔයා කියන්න හදන දේ සහ එන්නේ මොකාටද කියලා තේරෙනවා...:P එයා බැඳලා නැත්නම් එයා මට වඩා බාලනම් හොයාගෙන ගිහිල්ලා බදින්න තරම් මානසිකත්වයක්නම් මටනම් නෑ...:confused: බදින්නේ ජීවිතෙටම එක පාරයි.. ඉතින් ඒ දේ මීට වඩා හොයලා බලලා කරන්න ඕනදෙයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා..:yes:

    I want to marry a girl like this කියන වාක්‍යයෙන් ''මට මේ කෙල්ලව බඳින්න ඕනේ'' කියන අදහසක් එනවායි කියලා මම දන්න ඉංග්‍රීසි වලට අනුවනම් නෑ.. :rolleyes::rolleyes:
     
    Jun 3, 2013
    659
    59
    0
    මම කට්ටා;15690407 said:

    yes it is correct.. it doesn't mean that you want to marry this girl.it says you want to marry a girl that has a same behaviour to her. so continue your typing in English..:cool: Good luck :yes:
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    සිරාවටම කිව්වොත් බඳිනවනම් මෙන්න කෙල්ලෝ.. ලොවෙත් මේ ළමයාගේ ධෛර්යට හිස නමා ආචාරය..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම කට්ටා;15690407 said:
    එකටම කියන්නම් මට කඩ්ඩ හොඳට බෑ මම මට පුලු පුලුවන් විදිහට පොඩ්ඩක් කොටන්න පුරුදු වෙනවා ලැජ්ජ බය පැත්තකින් තියලා..:( හරි ඔන්න එහෙනම් මම මට කඩ්ඩ බැරි බව එකටම කිව්වා..:yes: මම හිතනවා ඔයාට මම මේ කියන ටික අදහස තේරුන් ගන්න පුලුවන් තරමට සිංහල පුලුවන් ඇති කියලා..:yes: මොකද මට මේ ටික english වලින් කියන්න බෑ එකපාරටම.. ටිකක් වෙලා යනවා.. හරි එහෙනම් දැන් කියන්නම් ඔයාගේ ප්‍රශ්නයට උත්තරය.. මට ඔයා කියන්න හදන දේ සහ එන්නේ මොකාටද කියලා තේරෙනවා...:P එයා බැඳලා නැත්නම් එයා මට වඩා බාලනම් හොයාගෙන ගිහිල්ලා බදින්න තරම් මානසිකත්වයක්නම් මටනම් නෑ...:confused: බදින්නේ ජීවිතෙටම එක පාරයි.. ඉතින් ඒ දේ මීට වඩා හොයලා බලලා කරන්න ඕනදෙයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා..:yes:

    I want to marry a girl like this කියන වාක්‍යයෙන් ''මට මේ කෙල්ලව බඳින්න ඕනේ'' කියන අදහසක් එනවායි කියලා මම දන්න ඉංග්‍රීසි වලට අනුවනම් නෑ.. :rolleyes::rolleyes:

    මඟුලක් කතා කරන්න එපා කට්ටෝ... කඩ්ඩේ රෙද්දක් නෙමෙයි මම ඇහුවේ:angry::D

    හරි මම කියන්න හදන්නේ මේකයි.... මෙතන කොච්චර කට්ටිය ඒ කෙල්ලට හොඳ කිව්වත් ඒ වගේ කෙල්ලෙක් කසාඳ බඳින්න ලෑස්තියි කියලා මම හිතන් නෑ...:yes:
    අපි මොනවා කිව්වත් අපි හොයන්නේ මීට වඩා සුකුමාල කෙල්ලෙක් ටයිප් කෙල්ලෙක්....;)
    දැන් උඹ උනත් කීවේ කසාදෙකදි මීට වඩා හොයලා බලන්න ඕනි කියලා..ඉතින් උඹට මේ වගේ කෙල්ලෙක් බදින්න ඕනියි කිව්ව කතාවත් valid නෑ නේද? :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රිදිලා™;15690454 said:
    yes it is correct.. it doesn't mean that you want to marry this girl.it says you want to marry a girl that has a same behaviour to her. so continue your typing in English..:cool: Good luck :yes:

    your correct machan.. that is the thing that i want to tell.. you got the correct idea.... :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මඟුලක් කතා කරන්න එපා කට්ටෝ... කඩ්ඩේ රෙද්දක් නෙමෙයි මම ඇහුවේ:angry::D

    හරි මම කියන්න හදන්නේ මේකයි.... මෙතන කොච්චර කට්ටිය ඒ කෙල්ලට හොඳ කිව්වත් ඒ වගේ කෙල්ලෙක් කසාඳ බඳින්න ලෑස්තියි කියලා මම හිතන් නෑ...:yes:
    අපි මොනවා කිව්වත් අපි හොයන්නේ මීට වඩා සුකුමාල කෙල්ලෙක් ටයිප් කෙල්ලෙක්....;)
    දැන් උඹ උනත් කීවේ කසාදෙකදි මීට වඩා හොයලා බලන්න ඕනි කියලා..ඉතින් උඹට මේ වගේ කෙල්ලෙක් බදින්න ඕනියි කිව්ව කතාවත් valid නෑ නේද? :)

    ඔව් මචං උඹ හරි.... උඹ කියන කතාව මම පිලිගන්නවා..
    මම ඔය කොච්චර කිව්වත් ඔහොම පොල්ලෙලි තලන කෙල්ලෙක්ව බඳින්න කැමති නෑ කියන එකනේ ඔයා කියන්න උත්සහාගන්නේ. ඔව් ඒක ඇත්ත මම කැමති නෑ.
    ඒ වුනාට මම මගේ අම්මයි තාත්තයි මගේ සහෝදර සහෝදරියොයි නෑදෑ හිතමිත්‍රාදීන් කියන කිසිම කෙනෙක් නැතුව මේ ලෝකේ තනියෙන්ම ජීවත් වෙලා හියනම්.. මම සමහර විට ඔය වගේ තත්ත්වයක ඉන්න කෙල්ලෙක්ව වුනත් බඳින්න පුලුවන්.. මට එතනදි ලස්සන අදාල නෑ.. අපි ජීවත් වන සමාජයේ අපි ගොඩ නගා ගත්ත තත්ත්වයක් තියනවා අම්ම තාත්තගෙන් අපිට සමාජයේ ලැබුන තත්ත්වයක් තියනවා ඉතින් ඒ ඔක්කොම දේවල් කඩාගෙන බිඳගෙන ගමක ඉන්න පොල්ලෙලිතලන කෙල්ලෙක්ගාවට මට යන්න බෑ...

    අපි මේ ඉන්න සමාජයේ තමන්ට ඇත්තටම කරන්න ඕන දෙයක් හිත ඇතුලේ තිබ්බට ඒක කරන්න බෑ.. අපි කොටු වෙලා ඉන්නේ.. මට එහෙම කරන්න පුලුවන්නම් මම ඔය ගමක ඉන්න කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ. මම මේ අම්මා තාත්තා සහ අනිත් ඔක්කොම දේවල් අත ඇරලා මම යන්න කැමති වෙනින් තැනක් තියනවා මම එතනට යනවා.. ඒත් යා ගන්න බෑ.. මම හොයන සැබෑ නිදහස නෑ නිදහස තියනවයි කියලා හිතුවට..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම කට්ටා;15690564 said:
    ඔව් මචං උඹ හරි.... උඹ කියන කතාව මම පිලිගන්නවා..
    මම ඔය කොච්චර කිව්වත් ඔහොම පොල්ලෙලි තලන කෙල්ලෙක්ව බඳින්න කැමති නෑ කියන එකනේ ඔයා කියන්න උත්සහාගන්නේ. ඔව් ඒක ඇත්ත මම කැමති නෑ.
    ඒ වුනාට මම මගේ අම්මයි තාත්තයි මගේ සහෝදර සහෝදරියොයි නෑදෑ හිතමිත්‍රාදීන් කියන කිසිම කෙනෙක් නැතුව මේ ලෝකේ තනියෙන්ම ජීවත් වෙලා හියනම්.. මම සමහර විට ඔය වගේ තත්ත්වයක ඉන්න කෙල්ලෙක්ව වුනත් බඳින්න පුලුවන්.. මට එතනදි ලස්සන අදාල නෑ.. අපි ජීවත් වන සමාජයේ අපි ගොඩ නගා ගත්ත තත්ත්වයක් තියනවා අම්ම තාත්තගෙන් අපිට සමාජයේ ලැබුන තත්ත්වයක් තියනවා ඉතින් ඒ ඔක්කොම දේවල් කඩාගෙන බිඳගෙන ගමක ඉන්න පොල්ලෙලිතලන කෙල්ලෙක්ගාවට මට යන්න බෑ...

    ඔව් මම ඒක තමයි උඹෙන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ..උඹ පොර ටෝක් නැතුව හිතේ තියෙන දේ කිව්වා...:)

    :sorry::sorry: