USA එන්න ඕනිද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මගුලක් කරන නැතුව මේ මාසේ ඉවර වෙන්න කලින් green card lottery එකට apply කොරපියවූ....

    එකෙක්ටවත් සල්ලි දෙන්න එපා හරක් වගේ....ෆොටෝ එකක් ගහ ගනිල්ලා
    ෆොටෝ එක හරිද කියලා මේකෙන් බලන්න පුළුවන්
    https://www.dvlottery.state.gov/photo.aspx
    head_position.gif

    .ඊට පස්සේ මේකේ තියෙනච link විදිහට වැඩේ කොරපල්ලා...

    https://www.dvlottery.state.gov/

    ඉතින් ආයේ කල්පනා කරන්නේ මක්කටෙයි ඉක්මනට වැඩේ පටන් ගනිල්ලා
    Green-Card-Lottery-2014.jpg


    පසුව ලියමි:

    ගොඩක් අය සල්ලි වියදම් කරනවා ෆොටෝ එක ගන්න...එත් හොදට ඇදල සුදු පාට බිත්තියක් හොයාගෙන හොද digital cam එකකින් දවල් වරුවේ ෆොටෝ එකක් ගහලා ...මේ යටින් තියෙන link එකෙන් ෆොටෝ එක අර කියපු අවශ්‍යතා සම්පුර්ණ වෙන විදිහට තත්පරෙන් හදාගන්න පුළුවන් ..
    http://travel.state.gov/passport/pptphotoreq/digitalimagereq/digitalimagereq_5306.html
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ තොපිට හෙන ගහනවද bump එකක් දාලා අනිත් එවුන්ටත් බලන්න චාන්ස් එකක් දුන්නහම :angry::angry:
    (සැර වැඩිද මන්දා)
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: harindugamlath

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan okata tie ehema daala photo ganna onada?naththan normal photo ekak shape da?tie nathuwa formal andapu ekak?

    අපෝ මලකඩයෝ වගේ ගන්න හිතන්න එපා බන්...ටිකක් වැදගත් විදිහට ගන්න බලපන්....අවුලකුත් නැහැ ඉතින්
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මුන්ගේ සයිට් එක දැක්කම USA යනවා වෙනුවට ලංකාවේ ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. බලපන්කෝ සයිට් එකේ හැටි. 1990 ගණන් වල සයිට් එකක් වගේ :D ඇමෙරිකන් රජය මෑතකදී shutdown වුණා නේද ? මේ වගේ ප්‍රශ්න තියෙන රටකට අපි මොකටද බං යන්න ඕනේ ?
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඇමරිකා ආර්ථිකේ කඩාවැටිලා තියෙන්නේ. බජට් එක සම්මත වෙලා නෑ. පිටරටින් යන උන්ට අඩු පඩියට තමයි වැඩ සෙට් වෙන්නේ.

    හැබැයි මම දන්න අංකලයෙක් කැලිෆෝනියා වල අවුරුදු 15 ක් ඉදලා ආවා. පොරට කෝටි 6 ක සල්ලි දේපල දැන්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාව මේකෙන් අයින්කරලා. දැන් ලංකාවේ අයට ග්‍රීන් කාඩ් නැහැ. අයේ කවදා දෙයිද දන්නේ නැහැ.. 2011 සෙට් එක තමයි අන්තිමටම ගියේ. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113