ඈඩෙනවා.....

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    බලන්න වටින වීඩියෝ එකක්... HIRU NEWS

    මා බිහි කළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියලා

    පොලවේ වැලි කැට ගනින්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා.............

    සයුරේ රළ කද මනින්න හැකිවේදෝ පොල්කටුටවෙන් ඉවත හෙළාල..............

    මා බිහි කළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියලා...........



    රීපෝස්ට් නම් සොරි වෙන්ඩ ඕනා

    බුකියෙන් ඉස්සුවේ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇඩේනව බන් ..මේ කොල්ලෝ ටික නැවත මතට බිලිනොවී ජීවිතය ජයගන්න ලබෙව්වා කියල පතනවා:sorry::sorry::sorry:

    කුඩු ගහපු හුගක් උන්ට එක නවත්වන්න අමාරුයි :sorry:

    රේප් +2
     
    • Like
    Reactions: optimusprime047

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙම මූන පෙන්නන එක වැරදි දෙයක් නේද?සදාචාරසම්පන්න නැහැ නේද?
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    ඌ අවන්කවම දුක් වෙනවා තමන්ගෙ වෑරදි වලට