2013 Oct 08 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    vil-music10.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සයු ඇහුවේ සින්දුව දුන්නද කියලා....එය කොහොමත් නුලේ විතරයි හිටියේ...දැන් ඉතින් සින්දුව අපි දෙපාරක් අහනවා...එය එක සැරයක්වත් අහල නැහැ ...

    පැන්ටසියට හෙනගහුවා වගේ
    :eek::eek::eek::eek:

    Ah tnx hashan
    Eya eka mata dunne oya ayeth ahanna eka lassana song eka :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    post kara kiyala wedak tiyeida?
    italy kiyawana wage newe ne:baffled::baffled:
    hmm lyrics translate ekak dannam wena welawaka...amaruwen hari:oo::oo:

    සිංහලෙන් කොටපන් බන් .. ඇස් උළුක්කු වෙනවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද ෂෝ එක පට්ට :cool:
    කාලෙකින් අහන්න බැරි උන ලස්සන සින්දු ටිකක් ඇහුව...
    දැන් ඉතින් කස්ටියට නටන්න සින්දු තියෙනවනේ
    මම දැන් යන්න කියල බැලුවේ..:)


    අද නටන්න බෑ බොලව්..:dull:

    එහෙනම් දෙහි නැට්ට ප්‍රමුඛ රේඩියෝ අනතයිනි මට යන්න අවසරයි...
    හැමෝටම සුබ රාත්‍රියක් !