langadima aye patan gannawa ban..thama hariyata settle une nehe job eka nisa..![]()
සයු ඇහුවේ සින්දුව දුන්නද කියලා....එය කොහොමත් නුලේ විතරයි හිටියේ...දැන් ඉතින් සින්දුව අපි දෙපාරක් අහනවා...එය එක සැරයක්වත් අහල නැහැ ...
පැන්ටසියට හෙනගහුවා වගේ![]()

post kara kiyala wedak tiyeida?
italy kiyawana wage newe ne
hmm lyrics translate ekak dannam wena welawaka...amaruwen hari![]()
na bn video eka balanna![]()



