කොන්ඩේ හිටෙව්වා 3 - යන වියදම - Konde beraganiyoooooooo
කොන්ඩේ හිටෙව්වා 2 ත්‍රෙඩ් එකේදී ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි යන වියදම කොච්චරද මට කොපමණක් වියදම් වුනාද කියන එක.
ගිය වියදම මම කිව්වේ නැත්තේ ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන හින්ද .මට ටිකක් වැඩි පුර ගානක් ගියා කියලා කිව්වම ඇති .
යන වියදම ගණනය කර ගන්ඩ අපූරු ෆ්ලෑෂ් කැල් එකක් තියෙනව.පුද්ගලිකව මාත් දළ අදහසක් ලබා ගත්තේ මේකෙන්.
ඕකෙන් තමාගේ ඔලුවේ කෙස් හිටවීමට අවශ්‍ය ප්‍රදේශය select කරල තමාගේ ඔලුවේ තිබෙන කෙස් ගණකම (eg - වර්ග සෙන්ටිමීටර් එකක තියෙන කෙස් ප්‍රමාණය ) පහල තියෙන එජෙස්ටබල් බාර් එකෙන් සෙලෙක්ට් කරල කැල්කියුලේට් කරහම ඔබට සිටුවීමට අවශ්‍ය වන ග්රාෆ්ට් ප්‍රමාණය ලැබෙනව.
ඊට පස්සේ ඉතින් ඒ ලැබෙන ග්රාෆ්ට් ප්‍රමාණය රු 100න් වැඩි කරන්ඩ තමයි තියෙන්නේ.ඇඟ හිරිවැටෙන ගණන් එන්ඩ පුලුවන්
.ඒත් ඉතින් කොරන්ඩ දෙයක් නෑ කියල තමයි මට කියන්ඩ තියෙන්නේ.
Link for Flash Calc
කවුරු චැනල් කරල කොහෙන් හිටෙව්වත් ඔය ගාන තමා.
ලංකා හොස්පිටල්ස් නම් යන්ඩ එපා.ඒකේ ඉන්නේ අමුම අමු වේ#ගේ පුතාලගේ දොස්තරල.උන් බලන්නේ සල්ලිම විතරයි.

කොන්ඩේ හිටෙව්වා පැරණි ත්‍රෙඩ්
කොන්ඩේ හිටවනකොට දැනුන ආතල් එක
කාපු කට්ටෙන් මාසෙකට පස්සේ results thread

අන්තිමට කියන්ඩ තියෙන්නෙත් තමාගේ තියෙන කොන්ඩේ බේරගනියෝ කියල තමයි.

Last edited: