ඒවා හරියන්නේ නෑ අපිට.අද සජීවී නෙවෙයි වගේ



ඇයි එතුමා විතරක්![]()
මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ
විචාරයක් ඔනිමයි
එකට හොද තේරුමක් තියෙනවා කියල අහල තියෙනවා
දිගටම සෙට් වෙන්න
ඊයේ ෂෝ එකත් ඇහුවා නේද


ඒවා හරියන්නේ නෑ අපිට.
අනේ උඹ ෂෝ එක අහන්ද ඉන්නේ බන්. මම අර කිව්ව එකට දැම්මේ.
ඉතින් ඇත්තනේ බන්. දැන් එහෙමට එකෙක් හොයා ගන්න නෑ.උබ දන්නවද උගේ කුහක කම
ඕක කැන්ගර උන්නැහේ නිදහස් අද්යපනේ දෙන්න හදනකොට කිවුවලු ...උබ ඔය කරන්න හදන වැඩෙන් වෙන්නේ ගමේ පොල් කඩන්නවත් කොල්ලෙක් හොයාගන්න වෙන්නේ නැති එක කියලා


