ලබන සතියේ ලැබේවි අපි දැනුවත් කලා..
අපි නම් අහන්නේ නෑ බට්ටන්ගේ ෂෝ.දිගටම සෙට් වෙන්න
ඊයේ ෂෝ එකත් ඇහුවා නේද



ඉතින් ඇත්තනේ බන්. දැන් එහෙමට එකෙක් හොයා ගන්න නෑ.
ආ මලයා කන පොඩ්ඩක් සුද්ද කර ගත්තොත් හොදයි.මේ මොකක්ද මේ?
සැසාගේ කට හඬනේ මට ඇහෙන්නේ
මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ
විචාරයක් ඔනිමයි
එකට හොද තේරුමක් තියෙනවා කියල අහල තියෙනවා