Nathasha perera New

crysis90

Active member
  • Aug 23, 2013
    238
    23
    28
    කවදාවත් තිබ්බේ නැති ඉන්නෙක් කොහොමද බන් මේකිගේ මුනට ආවෙ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවදාවත් තිබ්බේ නැති ඉන්නෙක් කොහොමද බන් මේකිගේ මුනට ආවෙ
    ලිංගික ඉන්නන් යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි සහ ගුදය වටා දැකිය හැකි මාංශමය ගැටිති විශේෂයකි. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ මුඛය වටාද මෙම ඉන්නන් දැකිය හැකිය, එයට හේතුව වන්නේ මෙම රෝගය අසාධිතයෙකු සමඟ මුඛ සංසර්ගයේ යෙදීමයි. මෙය වෛරසයක් මගින් බෝවන අතර රෝගී පුද්ගලයකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකින් හෝ මුඛසංසර්ගයකින් හෝ ස්පර්ශයකින් වැළදිය හැක.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලිංගික ඉන්නන් යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි සහ ගුදය වටා දැකිය හැකි මාංශමය ගැටිති විශේෂයකි. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ මුඛය වටාද මෙම ඉන්නන් දැකිය හැකිය, එයට හේතුව වන්නේ මෙම රෝගය අසාධිතයෙකු සමඟ මුඛ සංසර්ගයේ යෙදීමයි. මෙය වෛරසයක් මගින් බෝවන අතර රෝගී පුද්ගලයකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකින් හෝ මුඛසංසර්ගයකින් හෝ ස්පර්ශයකින් වැළදිය හැක.

    චතු පැටිය දන්න දේවල්:lol::lol: