උඹ හිතන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ නිසා ගමේ මොකාගෙද පුතා ගොඩ යනවා කියලා. නෑ බන් සල්ලි තියන එකා කොහොමත් ගොඩ තමා. නැති උන්ගෙන් එකෙක් දෙන්නෙක් ගොඩ යනවා මේ ක්‍රමෙන්. අපි කියන්නේ ගමේ ඉන්න දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ හැමදාම දුප්පත් නොවී වැඩක් ඇති තමන්ට කරන්න පුලුවන් දෙයක් කරන තැනට ගොඩ දාල දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ කියලා. මේ තියන ක්‍රමයෙන් එකෙක් ගොඩ යයි. 100 ක් අතරමං වෙනවා.

100% එකයි .. උබ දැන් ටික ටික බත් කන්න පුරුදුවෙලා තියෙන්නේ![]()