2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම එහෙම නෙමේ බන් කිව්වේ. උඹට ඒකත් තේරෙන්නේ නෑනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ අධ්‍යාපනේ වැරැද්ද.
    :D:D:D
    යකෝ ඔක්කොම වැඩ බලන්න බලාගෙන හිටියොත් වැඩ කරන්න එවුන් පිට රටින් තමා ගේන්න වෙන්නේ. අපේ රටේ කවදාවත් පොතෙන් පිට ගිහින් තාක්ෂණික කාර්මික දැනුම දෙන තැනට අධ්‍යාපනය ගිහින් නෑ. ඒක තමා අඩුව. ඒක නිසා වැඩ කරන්න දැනුම තියන ශ්‍රමිකයින් බිහි වෙන්නේ නෑ.

    ඉතින් එක නිදහස් අද්යපනේ වරද නෙමේ බන් ශ්‍රී ලංකික අද්යාපන ක්‍රමයේ වැරැද්ද...සහ ආකල්ප වල වැරැද්ද
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:

    ඉබ්බොත් රාජ්‍ය සේවා ලබා ගන්න යනවා ඇහුවමයි.

    :rofl::rofl::rofl:

    වැඩක් නෑ බන් කියලා. උන්ට ඕනේ නම් විතරයි වැඩක් කරලා දෙන්නේ.

    :yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉතින් එක නිදහස් අද්යපනේ වරද නෙමේ බන් ශ්‍රී ලංකික අද්යාපන ක්‍රමයේ වැරැද්ද...සහ ආකල්ප වල වැරැද්ද
    :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම එහෙම නෙමේ බන් කිව්වේ. උඹට ඒකත් තේරෙන්නේ නෑනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ අධ්‍යාපනේ වැරැද්ද.
    :D:D:D
    යකෝ ඔක්කොම වැඩ බලන්න බලාගෙන හිටියොත් වැඩ කරන්න එවුන් පිට රටින් තමා ගේන්න වෙන්නේ. අපේ රටේ කවදාවත් පොතෙන් පිට ගිහින් තාක්ෂණික කාර්මික දැනුම දෙන තැනට අධ්‍යාපනය ගිහින් නෑ. ඒක තමා අඩුව. ඒක නිසා වැඩ කරන්න දැනුම තියන ශ්‍රමිකයින් බිහි වෙන්නේ නෑ.
    giving-thumbs-up-winking-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.