කිඹුලො මතකය ආවර්ජනය කිරීමනම් මරු... කොයි කාගෙන් අතිනුත් වැරදි වෙනව... මාත් උඹත් එක්ක ෂෝ එකක දවසක් පොඩි සීන් කෝන් එකක් ගියෙ... ඒ උනාට ඒව අමතක කරල අපි ආයෙ එකටම හිටියා... ආයෙ දිගටම බොක්කට වදින්න ෂෝ කරමු... ජය වේවා... රේඩියො කළාවෙ උඩුගම් බ්ලා පිහිනන්නට ඔබ දරන වෙහෙසට අපෙ ප්‍රණාමය...
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ