මේකයි අවුල. පවත්වාගෙන යාමේ අපහසුතාවය සහ දිගින් දිගටම පාඩු ලැබීම නිසා අපේ දේපල වගයක් ලඟදි විකුණන්න යනව
. ගැනුම් කරුවන් සමග කතා කරලා තියෙන්නේ. රු මිලියන 186කට. මේ මුදල් ආයෝජන අවස්තාවකට යොදවන්නට පෙර යම් කාලයක් සමහර විට අවුරුදු එකක් දෙකක් බැංකුවක තැන්පත් කෙරෙයි. ඒත් දැන් ලංකාවේ බැංකු ගොඩක් අස්තාවර මට්ටම තියෙන්නෙ කියල බැංකුවල හැසිරීමෙන්, ඇතුම් මූල්‍ය ආයත කඩාවැටීම් මගින් තේරෙනවනේ.
මෙතන ඇති ව්‍යාපරික අවශ්‍යතා සඳහා හෝ පෞද්ගලික දනය වශයෙන් විශාල මුදල් තැන්පතු වශයෙන් බැංකුවල පවත්වාගෙන යන අය. ඔයාලට කියන්න පුලුවන්ද හොඳ ආරක්ෂික බැංකුවක්.. මේ මුදල් තැන්පත් කරන්න. මිලියන 186ක් කියන්නේ බැංකුවලට පොඩි මුදලක් වෙන්න ඇති ඒත් ඒක අපේ මුලු සේසතම.
මොනව හරි ප්‍රශ්නයක් උනොත් වහකන්න තමයි වෙන්නේ.
කට්ටියගෙ අදහස් තියමු බලන්න.
. ගැනුම් කරුවන් සමග කතා කරලා තියෙන්නේ. රු මිලියන 186කට. මේ මුදල් ආයෝජන අවස්තාවකට යොදවන්නට පෙර යම් කාලයක් සමහර විට අවුරුදු එකක් දෙකක් බැංකුවක තැන්පත් කෙරෙයි. ඒත් දැන් ලංකාවේ බැංකු ගොඩක් අස්තාවර මට්ටම තියෙන්නෙ කියල බැංකුවල හැසිරීමෙන්, ඇතුම් මූල්‍ය ආයත කඩාවැටීම් මගින් තේරෙනවනේ.මෙතන ඇති ව්‍යාපරික අවශ්‍යතා සඳහා හෝ පෞද්ගලික දනය වශයෙන් විශාල මුදල් තැන්පතු වශයෙන් බැංකුවල පවත්වාගෙන යන අය. ඔයාලට කියන්න පුලුවන්ද හොඳ ආරක්ෂික බැංකුවක්.. මේ මුදල් තැන්පත් කරන්න. මිලියන 186ක් කියන්නේ බැංකුවලට පොඩි මුදලක් වෙන්න ඇති ඒත් ඒක අපේ මුලු සේසතම.
මොනව හරි ප්‍රශ්නයක් උනොත් වහකන්න තමයි වෙන්නේ.කට්ටියගෙ අදහස් තියමු බලන්න.



best option & invest some on a land