bank for save huge amount of money?

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    බෑන්ක් 5 ක විතර කඩල දාන්න.
    BOC, People's bank, HNB, Commercial, Sampath ෂුවර් කරන්න පුළුවන්.:yes:

    BOC එකේ වැඩි ගානක් දාන්න. government bank එකක් කඩාවැටෙන්න ඉඩ දෙයි කියල හිතන්න අමාරුයි.:nerd:

    බෑන්ක් එක්ක කතා කරලා special interest rate එකක් ඉල්ලන්න.
    ඔය ගාන බෑන්ක් එකට පොඩි ගණක් වුනාට බ්‍රාන්ච් එකකට මේ දවස්වල ලොකු ගණක්. (186 /5 = 37.5Mn)
    දැන් rates අඩු නිසා බෑන්ක් වලට ලොකු deposit එනවා අඩුයි.
    ඔයා අවුරුදු දෙකකට වගේ දාන නිසා වැලියු එක තවත් වැඩියි.
    අනිවා මැනේජර්ලා වැදගෙන පස්සෙන් එනවා. :lol:

    අයෙමත් ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්නවනම් සල්ලි ලංකාව ඇතුලෙම තියාගන්න. බ්ලැක් මනි වුනොත් අයෙත් ලකාවේ invest කරද්දී කේස්. :no:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මම නිකමට වගේ උබේ පරණ පෝස්ට් ටිකක් බැලුවා , ඒත් උත්තරේකුත් දෙන්නම් ඔය වගේ මුදලක් රාජ්‍ය බැංකුවක වැඩි කොටසකුයි තව කොටසක් වැඩි පොළී ගන්න HSBC වගේ බැංකුවකයි දාන්න, අවුරුද්දකට 14% [FD]වගේ පොලියක් උඹට ගන්න පුලුවන් වෙයි. මාසෙට ආසන්නව ලක්ෂ 20 උඹට ගන්න පුලුවන් අවුරුද්දකට දැම්මොත් , උඹ ආයෝජනය කරනවනම් භාණ්ඩාගාර බිල්පත්වල දාපන් , කොටස් වෙළද පල නම් ජොන් කීල්ස් නැත්නම් හැරී ජයවර්ධනගේ
    Distilleries Company of Sri Lanka එකේ කොටස් අරන් දාපන්
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ambo :O
    oya salli tika ekata thiyala photo ekak ganna bari wei da?
    ;)
    banks gana nam danne na ban
    hondata hoyala balala safe thanaka dapan
    all the best!