Internet Speed Slow Ayata...

ican

Member
May 2, 2009
101
4
0
දැන් හරියටම කියපන්කො අපි කොහොමද උබව ව්ස්වාස කරන්නේ... :nerd:
මුලින් සල්ලි දෙන් ඕනද! වීපීපී කරන් නැත්ද.. තව විස්තර කියපන් බන්.. :rolleyes:

බාගන්න ගොඩක් දෙවල තියෙනව..උබට වාසියක් කරන්න යන්නේ :lol::lol:

mulin podi podi dewal ewagena balanna oyala salli ewapu gamanma api post karanava vishvasaya matha thama kerenne ithin vishvasaya godanaga ganna mulin podi podi ganan vala ewa karala balanna
 
ican

Member
May 2, 2009
101
4
0
ona kattiya kiyanna danata mn ekkenekge wadak karagena yanava eka heta veddi download vela iwarai..thava ona aya innavanam kiyanna mata..
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    machan mata fedora 18 iso 32bit ගන්න පුලුවන්ද ? (live OS නෙමෙයි... ෆුල් os එක)

    කීයද ? කොහොමද කන්ටැක් කරන්නෙ ???? Pm plz bro ...
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අපි එලකිරි එකේ උන්. උඹට පුලුවන්නම් ටීවී සීරියස් බාලා ෆුල් සීසන් එකටම දෙන්න පුලුවන් අඩුම ගාන මේකේ දාපං. මොකද මේකේ ඉන්න අඩුම 5 දෙනෙක් ගත්තොත් උඹට බාපු එකේ පාඩුවකුත් නෑ. අනික දිගටම බිස්නස් සෙට් වෙයි. උඹට කඩ කුලී අනම් මනම් නැති නිසා මේකේ අය බිස්නස් එකට සෙට් කරගත්තොත් උඹටත් ලාභයි. අනික කඩේ ගානට වඩා අඩුවෙන් ගෙදරටම බඩු එවනවනම් අපිටත් වාසියි. මොකෝ කියන්නේ. මෙතන ඉන්න ගොඩක් අය උඹේ වැඩේට කැමතියි. :):):)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි එලකිරි එකේ උන්. උඹට පුලුවන්නම් ටීවී සීරියස් බාලා ෆුල් සීසන් එකටම දෙන්න පුලුවන් අඩුම ගාන මේකේ දාපං. මොකද මේකේ ඉන්න අඩුම 5 දෙනෙක් ගත්තොත් උඹට බාපු එකේ පාඩුවකුත් නෑ. අනික දිගටම බිස්නස් සෙට් වෙයි. උඹට කඩ කුලී අනම් මනම් නැති නිසා මේකේ අය බිස්නස් එකට සෙට් කරගත්තොත් උඹටත් ලාභයි. අනික කඩේ ගානට වඩා අඩුවෙන් ගෙදරටම බඩු එවනවනම් අපිටත් වාසියි. මොකෝ කියන්නේ. මෙතන ඉන්න ගොඩක් අය උඹේ වැඩේට කැමතියි. :):):)

    එකෙන්ම. මම ඉන්නේ list එකේ මුලටම... :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    machan mata harry potter 1 to 8 films set eka one, dvdrip or blueray rip, ekak atleast 700 mb wath wenna one. okkotama 6GB wath yai, wadeta kiyak yaida?
    aniwaryen gannawa, kellata denna