ඇතුලට
එන්ඩෝ
මේක දැක්කද
http://http://www.elakiri.com/forum/showthread.php?p=15609225#post15609225
මම කලින් දාල තිබ්බේ
මම දැනට Telecom sub company එකක වැඩ කරනවා.![]()
මේ field එක ගැන දන්නා කට්ටිය ඉන්නවනම් උදව්වක් කරන්න.
මට අවශ්‍යයි මේ ගැන තව දුරට ඉගෙනගන්න වැඩිපුර හොඳ මොන පැත්තද![]()
මොනවද තියෙන Courses.
දන්නා කෙනෙක් කියන්න.
එළකිරි කොල්ලෙක්ගේ අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක්.
කිව්වා වගේ මම ගියා Course එකක් බලන්න. SLT training center එකට ගියේ. ඒකෙ Optical Fibre Course එක දවස් පහ ගානේ කොටස් දෙකකට තියෙන්නේ. සම්පුර්ණ Course එකම ඒ කියන්නේ දවස් දහයටම රුපියල් 60000 ක් යනවා බන්.
හිතා ගන්න බෑ මේක කරනවද නැද්ද කියලා. මේක කරපු කවුරුවත් නැද්ද. හොඳද නරකද කියලවත් දැනගන්න.City and guilds පටන් ගන්නෙත් ජනවාරි මාසෙලු. ඒකත් සෙල්ලන් නෑ බන්. 112500 ක්

යනවා කරලා ඉවර වෙද්දී. Registration fee, Exam fee නැතුව.
අනික මොනවා කලත් කරන්න වෙන්නේ Job එකත් එක්ක. නැත්නම් ඉතින් හුලං තමයි.
එත් ඉතින් මට ඕන මේ field එක ගැන තවත් ඉගෙනගෙන ඉස්සරහට යන්න. මේ සම්භන්දව වෙන Course නැද්ද? SLT එකේ විතරද මේ Course තියෙන්නේ? තව තැන් තියෙනවද.
විස්තරයක් දන්නවද.
අඩුම තරමේ BUMP එකක්වත් දාන්න
BUMP
BUMP
BUMP
BUMP
BUMP
BUMP
BUMP
BUMP
Last edited:





