dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    ඇතුලට
    එන්ඩෝ

    මේක දැක්කද

    http://http://www.elakiri.com/forum/showthread.php?p=15609225#post15609225

    මම කලින් දාල තිබ්බේ

    මම දැනට Telecom sub company එකක වැඩ කරනවා.:yes:
    මේ field එක ගැන දන්නා කට්ටිය ඉන්නවනම් උදව්වක් කරන්න.
    මට අවශ්‍යයි මේ ගැන තව දුරට ඉගෙනගන්න වැඩිපුර හොඳ මොන පැත්තද:confused:
    මොනවද තියෙන Courses.
    දන්නා කෙනෙක් කියන්න.
    එළකිරි කොල්ලෙක්ගේ අනාගතය වෙනුවෙන් ලොකු උදව්වක්.

    කිව්වා වගේ මම ගියා Course එකක් බලන්න. SLT training center එකට ගියේ. ඒකෙ Optical Fibre Course එක දවස් පහ ගානේ කොටස් දෙකකට තියෙන්නේ. සම්පුර්ණ Course එකම ඒ කියන්නේ දවස් දහයටම රුපියල් 60000 ක් යනවා බන්.:( හිතා ගන්න බෑ මේක කරනවද නැද්ද කියලා. මේක කරපු කවුරුවත් නැද්ද. හොඳද නරකද කියලවත් දැනගන්න.

    City and guilds පටන් ගන්නෙත් ජනවාරි මාසෙලු. ඒකත් සෙල්ලන් නෑ බන්. 112500 ක් :shocked:
    යනවා කරලා ඉවර වෙද්දී. Registration fee, Exam fee නැතුව.

    අනික මොනවා කලත් කරන්න වෙන්නේ Job එකත් එක්ක. නැත්නම් ඉතින් හුලං තමයි.
    එත් ඉතින් මට ඕන මේ field එක ගැන තවත් ඉගෙනගෙන ඉස්සරහට යන්න. මේ සම්භන්දව වෙන Course නැද්ද? SLT එකේ විතරද මේ Course තියෙන්නේ? තව තැන් තියෙනවද.
    විස්තරයක් දන්නවද.

    අඩුම තරමේ BUMP එකක්වත් දාන්න

    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
    BUMP
     
    Last edited:

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    maath sub machan,daimei eke,,,,uba kemathi num krpn,,,fiber job walata experience illanawa ,,api num den fiber karanawa,ubale fiber karanne nedda?fiber karala rata yanna,,job walata hodata pay karanawa....
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Mokakda oya Optical fiber course eka? Splicingda? there are good opportunities for fiber joiners specially in Australia.
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    maath sub machan,daimei eke,,,,uba kemathi num krpn,,,fiber job walata experience illanawa ,,api num den fiber karanawa,ubale fiber karanne nedda?fiber karala rata yanna,,job walata hodata pay karanawa....

    මචන් උඹල Fibre කරනවද බන්. :confused: අපි කරන්නේ අදින එක විතරයිනේ :(
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    avatar92092_2.gif
    avatar92092_2.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අයියෝ බං දැන් කට්ටිය අලුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරන් tooltip එකේ පේන ටිකට එක එක විකාර දාන්න... "ඇතුලට එන්නයි, click කලාම මොකො වෙන්නේ..." :oo::oo:

    ඒක තියෙන්නේ බං තමන්ට වැඩක් තියෙන, තමන්ගෙන් වැඩක් වෙයි කියලා හිතන ත්‍රේඩ් තෝර බේර ගන්නනේ... :yes::D

    හැමෝම ඕක කරන්න ගත්තොත් එපා වෙයි මේකේ ත්‍රෙඩ් එකක් බලන්න... data යි, වෙලාවයි නාස්ති කරන් තම්න්ට අදාලම නැති ත්‍රෙඩ් වලට යද්දි... :oo: :dull:
     
    sorry :sorry::sorry: