geyak hadanna ona badu gena/prices dannawanam udawwak denna

1stepkloser

Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    11949855741697952186small_house_01.svg.med.png

    machanla mama geyak hada gena yanawa me dawas wala Rathmalana peththe bank loan ekakuth demma sampath bankuwen...denata foundation eke weda nam iwarai..

    eth podi prashnekata thiyenne gedara hadanna ganna badu dawasin dawasa ganan yanawa :( B,O,Q eke thiyanawath wada den samahara badu ganan gihin..:dull:

    ubala dannawanam timber ,cement, gadol(Gadol ehema aduwata ganna ona, ekak kade den 8.50k wage), Tile, pipes, fittings, wage badu aduwata ganna puluwan places/ ganan, adu wiyadam krama ehema dannawa nam poddak share kara ganimuko.. mata witharak newe EK eke anith memberslatath udaw wei godak... bump ekak hari daala yanna...
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan api dankotuwe..gal/ wali/ kalugal wage ewa api supply karanawa..kohomath oya paththata yanne ape paththe badu thama..godakma aduwata nam amarui machan bt hoda badu nam denna puluwan..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අපේ රීපෝස්ට් මලයගෙ පරණ ත්‍රෙඩ් ටික බලපන්.. හැමදේම ගණන් මිනුම් එක්කම තිබ්බ..
     
    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    උබට වියදම අඩු කරගන්න ඔනෙනන් ගඩොල් වලින් බිත්ති බදින්න එපා. මොකද ගඩොල් වලින් බිත්ති බදිනකොට ගඩොලුත් වැඩිපුර යනව. ඒ වගෙම තමයි සිමෙන්ති,වැලි වැඩිපුර යනවා.එ නිසා සිමෙන්ති ගල් වලින් බිත්ති බදින්න.ටයිල් ගන්න ඔනෙනන් මන් දැක්කා මෙ දවස්වල නාවල Rocell factory outlet එකේ stock clearance sell එකක් තියනවා.එතනින් අඩුවට ගන්න පුලුවන් වෙයි. ලී නන් මොරටුවෙන් අඩුවට හොයගන්න පුලුවන්.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උබට වියදම අඩු කරගන්න ඔනෙනන් ගඩොල් වලින් බිත්ති බදින්න එපා. මොකද ගඩොල් වලින් බිත්ති බදිනකොට ගඩොලුත් වැඩිපුර යනව. ඒ වගෙම තමයි සිමෙන්ති,වැලි වැඩිපුර යනවා.එ නිසා සිමෙන්ති ගල් වලින් බිත්ති බදින්න.ටයිල් ගන්න ඔනෙනන් මන් දැක්කා මෙ දවස්වල නාවල Rocell factory outlet එකේ stock clearance sell එකක් තියනවා.එතනින් අඩුවට ගන්න පුලුවන් වෙයි. ලී නන් මොරටුවෙන් අඩුවට හොයගන්න පුලුවන්.

    gadol walin thamai badinna ona.. block gal walin bendoth kal pewathma adui machan... bathrooms walatanam rocell hodai.

    tile wenuwata "titanium floor" labai , lassanai,,
     
    • Like
    Reactions: 1stepkloser

    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    machan api dankotuwe..gal/ wali/ kalugal wage ewa api supply karanawa..kohomath oya paththata yanne ape paththe badu thama..godakma aduwata nam amarui machan bt hoda badu nam denna puluwan..

    machan ubata gadol and weli denna puluwan aduma gana mata PM karapanko... ube contact no: ekakuth denna puluwannam . :D
    mama denata podi gadola ganne 8.30 gaane..
     
    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    gadol walin thamai badinna ona.. block gal walin bendoth kal pewathma adui machan... bathrooms walatanam rocell hodai.

    tile wenuwata "titanium floor" labai , lassanai,,

    කවුද කිවුවෙ සිමෙන්ති ගල් කල්පැවැත්ම අඩුයි කියලා. quality අඩු ජරාව ගත්තොත්නන් කල්පැවැත්ම අඩුයි තමයි. එ වගෙම තමයි ගඩොල් බැන්දා කියලනැ හොද ඒව ගත්තෙ නැත්තන් එවගෙම තමයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umba boq eka ehema base karala material quantities tikak hada ganin. eeta passe langa patha hardware walin qtn tikak aran balapan mulinma. hama material ekama gana aduwata thibba kiala genalla goda gahanna baha ne. samahara ewa ona wenne passe.

    pradana dewal wana cement wali gadol kambi wage ewa ta adu qty ekakata gana balala passe negotiate karanna balapan umba eeta wadi qty ekak gannawa discounts denna kiala.

    thawa poddak hoyala balapan samahara sub contractors la material dalama wade karanna gana kianawa nam eka labada kialath.

    kokatath hondama wade boq ekai drawinui base karala basunnahei/architect ui ekkath katha karala yanna ida thiyana material tika dala washayen hitha ganna eka. passe wastage ehema gana dana gannath eka prayojanawath wenawa.

    standard building schedule of rate ekak ehemath udawwata ganna puluwan material quantities hoya ganna wade ta.
     
    1stepkloser

    Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana
    ^ machan me thread eken mama udaw gaththa ubalage adhahas walin... titanium floors gena danna kenek innawada..? warga adiyata kochchara wiyadamak yai da??