ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ
ලොකු උදව්වක් ඕන යාළුවනේ.
අපේ ඔෆිස් එකේ ගර්ල්කෙනෙක්ගෙ බෝයිෆ්රෙන්ඩ් රට ඉදන් එනවලු. මේ එයාලා දෙන්නා හම්බවෙන පලවෙනි වතාවලු. ගෙදරින් අවසරය දීලා තියෙනවා එයාර්පෝර්ට් එකේදී මුණගැහිලා කතාකරන්න.
ඉතින් ඉස්ඉස්සරවෙලාම හම්බවෙන ඒ දවසෙ ඒ ගර්ට ඕනලු බෝයිෆ්රෙන්ඩ් ට දෙන්න හොඳ තෑග්ගක්.
අනේ මචංලා විහිළුවකට නම් ගන්න එපා.
මේක කල්පනා කරලා කරලා අපේ ඔෆිස් එකටම එපාවෙලා
ගෑණු ළමයි රතු රෝස මල් අරන් යනවද. මේකත් ප්රශ්නයක්.
තෑග්ගකුත් කියලම යන්න

හැබැයි ඔය එක එක විෂින්ග් කාඩ් තියනවා .. 
?
[/B]