ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

S A R A N Y A

Member
Jan 23, 2013
100
4
0
ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

ලොකු උදව්වක් ඕන යාළුවනේ.:D අපේ ඔෆිස් එකේ ගර්ල්කෙනෙක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් රට ඉදන් ‍එනවලු. මේ එයාලා දෙන්නා හම්බවෙන පලවෙනි වතාවලු. ගෙදරින් අවසරය දීලා තියෙනවා එයාර්පෝර්ට් එකේදී මුණගැහිලා කතාකරන්න.:D :love:ඉතින් ඉස්ඉස්සරවෙලාම හම්බවෙන ඒ දවසෙ ඒ ගර්ට ඕනලු බෝයිෆ්‍රෙන්ඩ් ට දෙන්න හොඳ තෑග්ගක්. :cool:අනේ මචංලා විහිළුවකට නම් ගන්න එපා. :no:මේක කල්පනා කරලා කරලා අපේ ඔෆිස් එකටම එපාවෙලා:sorry: ගෑණු ළමයි රතු රෝස මල් අරන් යනවද. මේකත් ප්‍රශ්නයක්.:rolleyes: තෑග්ගකුත් කියලම යන්න:D
noyr7r.jpg
noyr7r.jpg
noyr7r.jpg
noyr7r.jpg
noyr7r.jpg
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    gedarin shape nm mona aran ynnada bn.kella air port yana ekama athi.kollek kawdda girlgen thagi balaporoththu wenne.dennama one nm mokak hari perfume ekak nttn girl and boy denna ekata inna photo ekath karala collection ekak wage hadala e kiwwe biththi gahanna pluwan gana wage loku ekak.dennama ekata inna ewa dala :yes:[/B]
     
    Last edited:

    S A R A N Y A

    Member
    Jan 23, 2013
    100
    4
    0