ඇයි රත්තරං........

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;5918170 said:
    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා
    :(:(:(:(:(


    මචන්, උඹ මේ කියන්නේ එළකිරි එකේ ඉන්න රත්තරන් ගැනද?
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    picture.php
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;5918170 said:
    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා
    :(:(:(:(:(

    මේ මොන පාන්කඩයෙක්ද බං? :confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් මොකෝ තත්වෙ.. කෙල්ල වෙන කොල්ලෙක් බැඳලද..? :oo:

    කොල්ලෙක් නැතුව....පොන්නයෙක් බදිද බන් මොලේ තියන කෙල්ලෙක්
     
    Status
    Not open for further replies.