Toyota ''IQ'' compact city car

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :love::love:මම මේ වාහනයට පට්ට ආසයි බන්:love::love:
    :yes:මටනම් අමුතු ගතියක් තියනවා:yes:
    :D දුර ගමන් වලට නෙමේ එදිනෙදා පොඩි පොඩි ගමන් බිමන් වලට නම් සුපිරිම භාණ්ඩයක්:D
    :no: මුලින් ලංකාවේ විකුනන ගනන් මිනුන් දැනන් හිටියේ නෑ:no:
    :(:(:sorry::sorry:ඒත් දැන් පොඩ්ඩකට කලින් නෙට් එකේ කරක් ගාලා ගාන හොයා ගත්තම ආසාව ගියා:sorry::sorry::(:(

    toyota-iq-for-sports-4_600x0w.jpg

    Toyota-iQ-city-car-2011-front-quarter-main.jpg

    http://en.wikipedia.org/wiki/Toyota_iQ

    http://www.toyota-europe.com/cars/new_cars/iq/index.tmex

    http://ikman.lk/en/toyota-iq-for-sale-colombo

    Large%20Image%20(optional).jpg

    :shocked::shocked::shocked:
    :sorry::sorry::P:Pඇඬෙනවා ඕයි second hand එකකුත් ලක්ශ 35 ක් වෙනවා:P:P:sorry::sorry:
    :(:(:lol::lol::(:(
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේවා මෙහෙ තියේද? ගාන කීයද? හරි නම් අර ටාටා නැනෝ ජරාවල් ගෙන්නන එක නවත්තල මේ වගේ හොඳ වාහනයි ගෙන්නන්න ඕන
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ah "katta" mallio :rofl: huga dawasakinne oyawa dakke, koheda gihin hitiye :D onna magen oyage thread ekata bump ekak : )
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේවා මෙහෙ තියේද? ගාන කීයද? හරි නම් අර ටාටා නැනෝ ජරාවල් ගෙන්නන එක නවත්තල මේ වගේ හොඳ වාහනයි ගෙන්නන්න ඕන

    මේවා මෙහෙ තියනවා අයියා.. මම මීට සැහෙන කාලයකට කලින් නුගෙගොඩදි ට්‍රැෆික් එකේ ඉන්න වෙලාවක අහම්බෙන් දැක්කා.. අදත් දැක්කා කලුබෝවිල ඇන්ඩසන් රෝඩ් එක ගාවදි..ගාන තමා සීන් එක මම ikman.lk එකේ දැක්කා ලක්ශ 35 වෙනවා සෙකන් හැන්ඩ් එකක් :sorry::sorry: :9

    Keeyada ban>?

    ලක්ශ 35 වෙනවා සෙකන් හැන්ඩ් එකක් ඒ ගානට වැඩිද මන්දා :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ah "katta" mallio :rofl: huga dawasakinne oyawa dakke, koheda gihin hitiye :D onna magen oyage thread ekata bump ekak : )

    හලෝ හලෝ ඔයාවත් සැහෙන්න කාලයකින් දැක්කේ මම දැන් නිතර දෙවේලේ එන්නෑ හලෝ... ඉතින් කොහොමද ඔයාගේ බම්ප් එකට thankyou :D:D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ah "katta" mallio :rofl: huga dawasakinne oyawa dakke, koheda gihin hitiye :D onna magen oyage thread ekata bump ekak : )
    :oo::dull:
    මම කට්ටා;15722825 said:
    හලෝ හලෝ ඔයාවත් සැහෙන්න කාලයකින් දැක්කේ මම දැන් නිතර දෙවේලේ එන්නෑ හලෝ... ඉතින් කොහොමද ඔයාගේ බම්ප් එකට thankyou :D:D
    ah math hodin innawa malli ..:D moko nithara dewele enna bari...?
    mata aranchiyak awa oya gana :rolleyes: ehenam kathawa aththa thama:yes::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකක් මම එන්ගලන්තෙ ඉන්න කලෙ පවිච්චි කලා.. එල සිටි කාර් එක. පාර්කින් එකට තමා වටින්නෙ. 1KR-FE එන්ජිම තියෙන්නෙ, පැසො, විට්ස් එකේ වගේ.. එහෙ නම් ගත්තැකි ලක්ශ 18කට විතර, ලන්කවෙ නම් මම් දැකලා නැ.

    උබට මතකද මෙව්වා වලින් ටොප් ගියර් එකේ ෆුට්බොල් ගැහුවා..
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේකක් මම එන්ගලන්තෙ ඉන්න කලෙ පවිච්චි කලා.. එල සිටි කාර් එක. පාර්කින් එකට තමා වටින්නෙ. 1KR-FE එන්ජිම තියෙන්නෙ, පැසො, විට්ස් එකේ වගේ.. එහෙ නම් ගත්තැකි ලක්ශ 18කට විතර, ලන්කවෙ නම් මම් දැකලා නැ.

    උබට මතකද මෙව්වා වලින් ටොප් ගියර් එකේ ෆුට්බොල් ගැහුවා..

    අඩේ එහෙත් ලක්ශ 18 වෙනවද.... අයියෝ සල්ලි.... ලංකාවේ තියනවා මම මීට කලිනුත් දැකලා තියනවා අදත් දැක්කා
    මම ටොප් ගියර් බලන්නෑ boss :sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කට්ටා;15722979 said:
    අඩේ එහෙත් ලක්ශ 18 වෙනවද.... අයියෝ සල්ලි.... ලංකාවේ තියනවා මම මීට කලිනුත් දැකලා තියනවා අදත් දැක්කා
    මම ටොප් ගියර් බලන්නෑ boss :sorry::sorry:
    ඔව් මචන්, 18ක් විතර වෙයි.. GBP9000-11000 අතර ගනන් වලට යනවා.. මම නම් රෙන්ට් එකට අරන් හිටීයෙ, TATA NANO නම් කැලේ ඔව්වා එක්ක, ඔකේ Peugeot එකකුත් තියනවද කොහෙද?