
මම මේ වාහනයට පට්ට ආසයි බන්
මටනම් අමුතු ගතියක් තියනවා
දුර ගමන් වලට නෙමේ එදිනෙදා පොඩි පොඩි ගමන් බිමන් වලට නම් සුපිරිම භාණ්ඩයක්
මුලින් ලංකාවේ විකුනන ගනන් මිනුන් දැනන් හිටියේ නෑ



ඒත් දැන් පොඩ්ඩකට කලින් නෙට් එකේ කරක් ගාලා ගාන හොයා ගත්තම ආසාව ගියා


http://en.wikipedia.org/wiki/Toyota_iQ
http://www.toyota-europe.com/cars/new_cars/iq/index.tmex
http://ikman.lk/en/toyota-iq-for-sale-colombo






ඇඬෙනවා ඕයි second hand එකකුත් ලක්ශ 35 ක් වෙනවා








Last edited:
huga dawasakinne oyawa dakke, koheda gihin hitiye 



ehenam kathawa aththa thama