පරන ත්රෙඩ් එකක් උනත් ආතල් ත්රෙඩ් එකක් වෙයි මෙකනම් හැංකොකා පාන් කොකෙක් වෙනවා මෙකෙන් ගහෙ බඩු වගෙ ශුවර්

මොනව උනත් professional ගතියක් පේන්නෙ නැද්ද මුගෙ?
පරන ත්රෙඩ් එකක් උනත් ආතල් ත්රෙඩ් එකක් වෙයි මෙකනම් හැංකොකා පාන් කොකෙක් වෙනවා මෙකෙන් ගහෙ බඩු වගෙ ශුවර්

ado e seen eka mokadda? rasa seen ekakda?
![]()

කොහොම හිගා කැමක් කන්න ඇද්ද
එක තම්යි කොර ගහා ගහා හිටියෙ පහු ගිය ටිකෙ

නැහැ බන් මු ආතල් එකෙ විනොදෙන් ඉන්න එකා මාසෙට ලක්ශ 2ක් පොලිය විතරක්ම මුට එනවා
මු දෙන ගනන් මාහචාර්යවරුන්ටත් හදා ගන්න බැහැ හොද උගතෙක් ඔහොම හිටියාට![]()

නැහැ බන් මු ආතල් එකෙ විනොදෙන් ඉන්න එකා මාසෙට ලක්ශ 2ක් පොලිය විතරක්ම මුට එනවා
මු දෙන ගනන් මාහචාර්යවරුන්ටත් හදා ගන්න බැහැ හොද උගතෙක් ඔහොම හිටියාට![]()
patta dial ekak neපැටියා;15727933 said:
මොනව උනත් professional ගතියක් පේන්නෙ නැද්ද මුගෙ?

ලොවෙත්පැටියා;15727943 said:
දැං මූ ෆේක් බස්සලනෙ ලොකු ටෝක් දෙන්නෙ![]()

සිංහයාපැටියා;15727956 said:
සෙල්ලං නෑ.
ඇඩ්සෙන්ස් වලින් හොයපු සල්ලිලුනෙ බැංකු පොතේ තියෙන්නෙ![]()

patta dial ekak ne

අදහන්න ඔන ෆොටො එකක් ඉල්ල ගනින් මල් තියන්න
රිෆරල් අනාතයා හිගාකාපන් හුthතෝ අපිත් කීය කීයා හරි දෙන්නම්
හිගන veසිගේ පුතා![]()

පැටියා;15727943 said:
දැං මූ ෆේක් බස්සලනෙ ලොකු ටෝක් දෙන්නෙ![]()
fake? mona fake da?

පැටියා;15728157 said:ඒ මටත් කියල දීපංකො මොසෙකට 50000 හොයන හැටි ඇඩ්සෙන්ස් වලින්.
අර ලින්ක් එක දාපංකො හොඳ එකා වගේ![]()