want to earn 50000.Rs per month?

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol: පරන ත්‍රෙඩ් එකක් උනත් ආතල් ත්‍රෙඩ් එකක් වෙයි මෙකනම් හැංකොකා පාන් කොකෙක් වෙනවා මෙකෙන් ගහෙ බඩු වගෙ ශුවර්

:lol:

මොනව උනත් professional ගතියක් පේන්නෙ නැද්ද මුගෙ?
 

kputha

Member
May 5, 2012
5,534
240
0
:eek: ado e seen eka mokadda? rasa seen ekakda? :rofl:

නැහැ බන් මු ආතල් එකෙ විනොදෙන් ඉන්න එකා මාසෙට ලක්ශ 2ක් පොලිය විතරක්ම මුට එනවා
මු දෙන ගනන් මාහචාර්යවරුන්ටත් හදා ගන්න බැහැ හොද උගතෙක් ඔහොම හිටියාට:(:lol::rofl:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    it just easy. It is like google adsense.they pay you for otherones clicking.:D


    *****************************


    ******************************

    Do not post referral links. Please read the rules bro.
    Thanks krizta for showing this thread to me.
    GTRZ



    krizta දුෂ්ඨයා වෙලා නේ :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැහැ බන් මු ආතල් එකෙ විනොදෙන් ඉන්න එකා මාසෙට ලක්ශ 2ක් පොලිය විතරක්ම මුට එනවා
    මු දෙන ගනන් මාහචාර්යවරුන්ටත් හදා ගන්න බැහැ හොද උගතෙක් ඔහොම හිටියාට:(:lol::rofl:

    :lol:

    සෙල්ලං නෑ.
    ඇඩ්සෙන්ස් වලින් හොයපු සල්ලිලුනෙ බැංකු පොතේ තියෙන්නෙ :lol:
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    නැහැ බන් මු ආතල් එකෙ විනොදෙන් ඉන්න එකා මාසෙට ලක්ශ 2ක් පොලිය විතරක්ම මුට එනවා
    මු දෙන ගනන් මාහචාර්යවරුන්ටත් හදා ගන්න බැහැ හොද උගතෙක් ඔහොම හිටියාට:(:lol::rofl:

    :nerd: patta dial ekak ne
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15727933 said:
    :lol:

    මොනව උනත් professional ගතියක් පේන්නෙ නැද්ද මුගෙ?

    :rofl::lol::lol: ලොවෙත්
    පැටියා;15727943 said:
    :lol::lol::lol:

    දැං මූ ෆේක් බස්සලනෙ ලොකු ටෝක් දෙන්නෙ :lol:
    :rofl::rofl::rofl: සිංහයා
    පැටියා;15727956 said:
    :lol:

    සෙල්ලං නෑ.
    ඇඩ්සෙන්ස් වලින් හොයපු සල්ලිලුනෙ බැංකු පොතේ තියෙන්නෙ :lol:

    :lol::lol::lol::lol::rofl::rofl:

    50.*75ක්

    වෙන්න ඇති බන් මු බොරු කියන එකෙක්යැ:rofl:
    :nerd: patta dial ekak ne
    :lol::lol::lol: අදහන්න ඔන ෆොටො එකක් ඉල්ල ගනින් මල් තියන්න:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: රිෆරල් අනාතයා හිගාකාපන් හුthතෝ අපිත් කීය කීයා හරි දෙන්නම්
    හිගන veසිගේ පුතා :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    hayyo :p
    බාල්දියක් අරගෙනද මංදා මු ඇවිදින්නෙ :D
    ඇදගනන්වා නා ගන්නවා ;)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුම්ප් :( අයි නිඩ් ටො නො දිස් මෙතොඩ්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15728157 said:
    ඒ මටත් කියල දීපංකො මොසෙකට 50000 හොයන හැටි ඇඩ්සෙන්ස් වලින්.
    අර ලින්ක් එක දාපංකො හොඳ එකා වගේ :)

    hoda youtube series ekak karapan. ubatanam bariwei kohomatath:P
     
    Status
    Not open for further replies.