My Black & White Photography

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගොඩක් Digital Camera තියන කට්ටිය වර්ණ ඡායාරූප අරගන්න හින්ද මම පහුගිය දවස් වල tryout එකක් හැටියට කලු සුදු ඡායාරූප ටිකක් ගත්ත.

මේ ඔක්කොම ගත්තෙ Canon 500D + 55 - 250 (IS) / 5D Mk II + 24 - 105 කැමරා /ලෙන්ස් වලින්

තවම කලු සුදු ඡායාරූපකරණයට පුරුදු වෙන හින්ද අඩු පාඩු ඇති. …

1395956_10202608776606920_719877175_n.jpg

1391831_10202608777246936_223831759_n.jpg

1391676_10202608775926903_1501102471_n.jpg

1391547_10202557604887659_585030946_n.jpg

1385918_10202557600567551_944460809_n.jpg

ගුණ දොස් එහෙම කියන්නකො
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela macho nicely done.ps eken touchup ekak dunnada ? contrast eka thawa poddak wadi unanam hodai kiyala hithuna.very nice work
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    kmog.jpg

    මුලින් තියන පින්තූර තුනයි මේකයි අද හවස ගත්තෙ. කෝට්ටෙ රජ මහා විහාරෙ දි.

    sz1r.jpg

    මේ ඉන්නෙ මගෙ ආදරණීය බිරිද. පන්සල් යන්න කලින්
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    මේකනම් පට්ට :)