ගොඩක් Digital Camera තියන කට්ටිය වර්ණ ඡායාරූප අරගන්න හින්ද මම පහුගිය දවස් වල tryout එකක් හැටියට කලු සුදු ඡායාරූප ටිකක් ගත්ත.
මේ ඔක්කොම ගත්තෙ Canon 500D + 55 - 250 (IS) / 5D Mk II + 24 - 105 කැමරා /ලෙන්ස් වලින්
තවම කලු සුදු ඡායාරූපකරණයට පුරුදු වෙන හින්ද අඩු පාඩු ඇති. …
ගුණ දොස් එහෙම කියන්නකො