ලියන්න මූඩ් එකක් + නෝ ටයිම් බංඅනිත් කතාවත් ලියන්න තියෙනවා. හෙමින් ලියන්නම් කියලා මම ගීතා ටත් කිව්වා
මගේ කතාව කවද්ද එන්නේ

ලියන්න මූඩ් එකක් + නෝ ටයිම් බංඅනිත් කතාවත් ලියන්න තියෙනවා. හෙමින් ලියන්නම් කියලා මම ගීතා ටත් කිව්වා

Koo suduu kathaawa![]()

පොඩ්ඩක් ෆ්රී එකේ ලියන්න කියලා ඉන්නේ 
ලබන සතියේ![]()
සතියක් බලන් ඉන්න බැ බන් හැමදාම එපියක් ලියපන්![]()

hamadaama liyanna ba call ekek diyan story eka kiyannam ubalata kohe giyath hadissiya ne ane manda marry karama wada katayuthu tika kohoma karaganida kiyala 


ela ela
machan Radi innako tharaka liyala thiyenne Lassana font ekak. mokadda a font eke nama kiyanna barida![]()

thawa kenek illuwa ban mage friend gaawa front eka u ewannam kiwwa ewwama dennam maill eka PM karapanko

රිදිලා™

උබෙ කතාව නම් මම එද්දි ගොඩක් දුර ගිහින් පිටු හොය හොය බලන එක වහක් මුල් ටික විතරයි බැලුවෙ
සෝමපාල කතාවෙ බාගයක් ලියලා ප්‍රශුත නිවාඩු ගත්තා අරගන් කරයා කතාව අන්තිමට කැවා තව එවුන්ගෙ නම් කියන්න කම්මැලි අහ් කවුද එකෙක් වල් කතාවක් ලිව්ව ඌ විතරයි හරියට කතාව ලිව්වෙ ඒකත් බඩු පොට් එකට පොලිසියෙන් පැනලා ආතල් එක කැවා අරු හිරෙ

රිදිලා™
උබටම කියලා කිව්වා නෙමෙයි යකොඋබෙ කතාව නම් මම එද්දි ගොඩක් දුර ගිහින් පිටු හොය හොය බලන එක වහක් මුල් ටික විතරයි බැලුවෙ:sorry

තූ තෝ නම් 
ඇයි යකෝ හැම එපියක්ම පළවෙනි පෝස්ට් එකේ ලින්ක් දාලා අප්ඩේට් කරේතූ තෝ නම්
මම බැලුවා නෙ (ඒ කාලෙ) පස්සෙ අන්තිම පිටුව විතරයි බැලුවෙ
දැන් ගොඩක් ලියලා නිසා ඔක්කොම බලන්න වෙලාවක් හොයාගන්න වෙනවා මෙ මාස්සෙ අද හෙට ලිමිට් වෙයි එතකොට වත් බලන්න ඕනෙ
මාත් මේ කියන්න කට ගත්ත විතරයි බං.............ඔය රැඳී ඉන්නකො තාරකා කියලා ලියපු ෆොන්ට් එක මට එවපියකො..ලස්සන ෆොන්ට් එක බං.. මොකක්ද නම..?
කතාව පටන්ගනිං.. අපි ඉන්නවා කියවන්න.. ජය වේවා!

මේහ්...එල එල ..කියවලම බලමුකෝ
කව්ද මෙහ් තාරකා ?![]()

මේහ්...
තොට කිරිපල්ලෙ ඉදන් ඕන නෑනේ......
තියන දෙයක් කාල දාන දේ කියවං හිටපිය තේරුණා ද?![]()
