රැඳී ඉන්නකෝ තාරකා

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලියන්න මූඩ් එකක් + නෝ ටයිම් බං :(:( අනිත් කතාවත් ලියන්න තියෙනවා. හෙමින් ලියන්නම් කියලා මම ගීතා ටත් කිව්වා :dull::dull:​

    මගේ කතාව කවද්ද එන්නේ:P
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ලබන සතියේ:confused:
    සතියක් බලන් ඉන්න බැ බන් හැමදාම එපියක් ලියපන්:):cool::cool:
    :shocked::shocked: hamadaama liyanna ba call ekek diyan story eka kiyannam ubalata kohe giyath hadissiya ne ane manda marry karama wada katayuthu tika kohoma karaganida kiyala :P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රිදිලා™:P
    උබටම කියලා කිව්වා නෙමෙයි යකො:oo: උබෙ කතාව නම් මම එද්දි ගොඩක් දුර ගිහින් පිටු හොය හොය බලන එක වහක් මුල් ටික විතරයි බැලුවෙ:sorry:සෝමපාල කතාවෙ බාගයක් ලියලා ප්‍රශුත නිවාඩු ගත්තා අරගන් කරයා කතාව අන්තිමට කැවා තව එවුන්ගෙ නම් කියන්න කම්මැලි අහ් කවුද එකෙක් වල් කතාවක් ලිව්ව ඌ විතරයි හරියට කතාව ලිව්වෙ ඒකත් බඩු පොට් එකට පොලිසියෙන් පැනලා ආතල් එක කැවා අරු හිරෙ:rofl:
    අනිත් එක පදුරකට පයින් ගැහුවත් හොයාගන්න පුලුවන් සිනි බෝල කෙල්ලොයි බොලද ප්‍රෙමවන්තයයි ඉන්න කතාවලට මම කැමැති නැ :dull:
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    රිදිලා™:P
    උබටම කියලා කිව්වා නෙමෙයි යකො:oo: උබෙ කතාව නම් මම එද්දි ගොඩක් දුර ගිහින් පිටු හොය හොය බලන එක වහක් මුල් ටික විතරයි බැලුවෙ:sorry

    ඇයි යකෝ හැම එපියක්ම පළවෙනි පෝස්ට් එකේ ලින්ක් දාලා අප්ඩේට් කරේ :growl::growl: තූ තෝ නම් :frown::frown:​
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි යකෝ හැම එපියක්ම පළවෙනි පෝස්ට් එකේ ලින්ක් දාලා අප්ඩේට් කරේ :growl::growl: තූ තෝ නම් :frown::frown:​

    එහෙමද:baffled:මම බැලුවා නෙ (ඒ කාලෙ) පස්සෙ අන්තිම පිටුව විතරයි බැලුවෙ:oo:දැන් ගොඩක් ලියලා නිසා ඔක්කොම බලන්න වෙලාවක් හොයාගන්න වෙනවා මෙ මාස්සෙ අද හෙට ලිමිට් වෙයි එතකොට වත් බලන්න ඕනෙ:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය රැඳී ඉන්නකො තාරකා කියලා ලියපු ෆොන්ට් එක මට එවපියකො..:D ලස්සන ෆොන්ට් එක බං.. මොකක්ද නම..?

    කතාව පටන්ගනිං.. අපි ඉන්නවා කියවන්න.. ජය වේවා!
    ​
    මාත් මේ කියන්න කට ගත්ත විතරයි බං.............
    අනේ සත්තලනේ...මතාත්..මතාත්.......
    මමත් මේ සාගින්දරට වගේ හිංගල අකුරු එකතු කරන එකෙක්...........:sorry: