පොළඟා....................

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝකටත් පරිස්සමෙන් ඉන්න ,ඌ දැන් කොහෙ හරි හැන්ගිලා ඉඳලා ආයෙ එන්න බැරි නෑ.,...
    වත්ත පොඩ්ඩක් සුද්ද කරල දාන්න, කැලෑව වගේ තියෙන්න හරින්න එපා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    welawa hodai

    aniwa........

    budu saranai machan !

    budu saranayi mcn......

    කෝකටත් පරිස්සමෙන් ඉන්න ,ඌ දැන් කොහෙ හරි හැන්ගිලා ඉඳලා ආයෙ එන්න බැරි නෑ.,...
    වත්ත පොඩ්ඩක් සුද්ද කරල දාන්න, කැලෑව වගේ තියෙන්න හරින්න එපා.

    ඌ නොඑන ගමන් ගියානෙ.........
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    aniwa........

    budu saranayi mcn......

    ඌ නොඑන ගමන් ගියානෙ.........
    අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ හැබැයි කියන්න බෑ එකෙක් ආවා කියන්නෙ තව ඉන්නවද දන්නෙ නෑනෙ. :baffled::rofl:
     
    • Like
    Reactions: agrmrs

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහ් එහෙනම් බයවෙන්න දෙයක් නෑ හැබැයි කියන්න බෑ එකෙක් ආවා කියන්නෙ තව ඉන්නවද දන්නෙ නෑනෙ. :baffled::rofl:
    මේ පොලොන්ගු නෙමෙයි, මෙන්න මේ මල යකෙක්, කෙල්ලෙක් නැ කියලා අඩනවා ත්‍රේඩ් එකක.. බැරිද මුකුත් ආදාරයක් දෙන්න.. අරක්කු සිගරට් බොන්නෙ නැලු..මහන්සියෙන් ගොඩ යන්න ඉන්න අනාතයෙක්, පුලුවන් උදව්වක් දෙන්න බලන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1581761
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    සත්තුන්‍ේග වෙනසින් අපිට මොකක් හරි පණිවිඩයක් දෙනවා සහෝ.. මම නම් පූසා හෙල්ලෙන්නේ නැතුව එක තැනක් දිහා බලං ඉන්නවා නම් මම ගොඩක් හෝදිසි කරනවා... අනික ලේනුන දෙමලිච්චෝ තමයි අනිත් සත්තු...
    පව් තමයි සර්පයෝ..ඒත් අපිට අපේ පොඩි එවුන් වටිනවානේ බං ලෝකෙටම වැඩිය..අනේ මන්දා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ පොලොන්ගු නෙමෙයි, මෙන්න මේ මල යකෙක්, කෙල්ලෙක් නැ කියලා අඩනවා ත්‍රේඩ් එකක.. බැරිද මුකුත් ආදාරයක් දෙන්න.. අරක්කු සිගරට් බොන්නෙ නැලු..මහන්සියෙන් ගොඩ යන්න ඉන්න අනාතයෙක්, පුලුවන් උදව්වක් දෙන්න බලන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1581761
    පිස්සුද අනෙ ඔයාට, මොනවද මේ කියවන්නේ ?? :oo::oo::growl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    saththu withrak nemeyi machan podi evun gawin gilinna puluwna dewal.kathuru pihi wage dewal.. eagema lesiyen udata naginna puluwan putuage dewal ath karala thiyenna oneeee....
    naththam accident ekak wenna thiyena sambavithawaya wadi...... api langa hitiyath ass piyana shanikayen wenna puluwan......:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද අනෙ ඔයාට, මොනවද මේ කියවන්නේ ?? :oo::oo::growl:
    මම ඔයාව රෙකමදාරුත් කලා අනේ.. මෙතන ඔවා කතා කලොත් ඔෆ් ටොපික්, එතනට ඇවිත් බම්ප් එකවත් දාලා යන්න..
     
    • Like
    Reactions: agrmrs

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: කවුද අනෙ මෙහ් පොලඟා ?? :lol::lol:
    reputation_pos.gif
    පොළඟා.................... 10-14-2013 08:28 PM nangi me nikank kuppa katha kiyanna epa - polanga
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම ඔයාව රෙකමදාරුත් කලා අනේ.. මෙතන ඔවා කතා කලොත් ඔෆ් ටොපික්, එතනට ඇවිත් බම්ප් එකවත් දාලා යන්න..
    ඉන්න කෙනා හොඳටම ඇති අනෙ වෙන අය ඕනෙ නෑ මට :P:dull: