


![]()
අසීන් කියන්නේ ඉපදුන දවසේ ඉඳන්ම සල්ලි අතපත ගාපු කෙනෙක් ඉන්දියාවේ කෝටිපතියෙක් ගේ දුවෙක්...මෙයාට වාහන කීපයක් තියෙනවා.රඟපාන උන්ගෙන් සල්ලි බලාගෙනම රඟ නොපාන තවත් එක චරිතයක්..මේ ටොයෝටා කැම්රි එකක් නේද.. තව BMW එකකුත් තියෙනවා...
මම දන්න විදියට වැඩිම ගානක් වාහන තියෙන්නේ ෂාරුක් කාන් ගේ වයිපරේට..
