කෙල්ලෙක්ට ට්‍රයි

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    machan eki ubata try karanawa kiyala ubata hithenawada .....eki uba penna nethnam oluwa wateta karakawala balanawada uba inna thena..eki balanawa nam ithin wade goda onna... uba mission eka pass kiyala hitha ganin... eelaga sathiye mama kiyanawata aniwarenma uba ekita ubage number eka diyan aye dekak na ubata eki kemathi wenawa sure shot....oya mama kiyapu vidihata karala balapan wade hari yanawa 100%....hari giye nethnam mata PM ekak dapan....uba dan baya nethuwa okita number eka diyan ammata horen harida...
     

    aruna47

    Well-known member
  • ටෝක්ස් දෙන්නේ නම් නිකන් Ph.D කරපු එකෙක් වගේ...
    කොහේ හරි මුඩුක්කුවක එකෙක් කියල නම් තේරෙනවා බං කතා කරන විදියෙන්. මම මෙතන ඇවිත් comment කරන්නේ කාටවත් පු* දෙන්න නෙමෙයි. තෝ වගේ එවුන් පච කරද්දී ලැබෙන ආතල් එක ගන්න. ඔක්කොටම වඩා ආතල් උඹට රිදිලා reply කරන හැටි දැක්කම. සමාජයේ සහයෝගයෙන් ජීවත් වෙන්න දන්නේ නැති වුණාම කාටත් අන්තිමට වෙන්නේ උඹට වෙච්ච දේ තමයි මචන්. (දැන් මේකටත් පුළුවන් තරම් දන්නා කුණුහර්ප කියල reply කරපංකෝ වහු පැටියෙක් වගේ :lol::lol::lol::lol: )
    :yes:

    චුටි ඉමල්ෂා ගේ මුඩුක්කුවේ හිටපු එකා ගැනද උබ කියන්නේ :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;15732518 said:
    ඕක ණයට කහින අවජාතකයෙක්.
    ගනං ගන්න එපා. අද ඊයෙ ෆෝම් වෙච්ච හුජ්ජ කොල්ලො. ආතල් එකක් ගනිං ටිකක් රිද්දලා :lol:

    අපේ පන්තියේ හිටිය එකෙක් පොඩි දෙයක් වුනත් "ටීචර්... ටීචර්.." කිය කිය teacher පස්සෙන් ගිහින් කේලාම් කියන. ඌ පොඩි දේටත් අඬනවා. දවසක් පෑන නැති වෙලා ඒකටත් ඇඩුවා. කට්ටියගෙම බයිට ඌ තමයි. දවසෙම අඬන එක තමයි කරන්නේ. පස්සේ පන්තියේ teacher ලටත් එපා වුණා.

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;15732589 said:
    බල්ලො ඔක්කොම එක තැන.
    දාන්න ඕනෙ බෝම්බයක් :lol:

    දැන් මොකද වෙන්නේ .....කෝ උබේ සහවසේට කතා කරපන් බෙර ගන්න කියලා....

    හොදටම බයවෙලා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;15732589 said:
    බල්ලො ඔක්කොම එක තැන.
    දාන්න ඕනෙ බෝම්බයක් :lol:

    ඔව් බං. බල්ලෝ ඔක්කොම එකතු වෙලා පැටියට පු* අරිනවා මාරුවෙන් මාරුවට.
    :lol::lol::lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • අපේ පන්තියේ හිටිය එකෙක් පොඩි දෙයක් වුනත් "ටීචර්... ටීචර්.." කිය කිය teacher පස්සෙන් ගිහින් කේලාම් කියන. ඌ පොඩි දේටත් අඬනවා. දවසක් පෑන නැති වෙලා ඒකටත් ඇඩුවා. කට්ටියගෙම බයිට ඌ තමයි. දවසෙම අඬන එක තමයි කරන්නේ. පස්සේ පන්තියේ teacher ලටත් එපා වුණා.

    :sorry::sorry::sorry::sorry::sorry:

    රත්තරං සහ චුටි ඉමල්ෂා කෝ.. හොයලා දුන්නේ නැත්නම් මහින්දගේ බව්වා එයි ඇවිල්ලා චුටි නංගිගේ චුටි බොරුව අහු වෙයි ඊට පස්සේ මට බනි හරිද :( ඊට පස්සේ ලොක්කා අයියාට කියයි :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ පන්තියේ හිටිය එකෙක් පොඩි දෙයක් වුනත් "ටීචර්... ටීචර්.." කිය කිය teacher පස්සෙන් ගිහින් කේලාම් කියන. ඌ පොඩි දේටත් අඬනවා. දවසක් පෑන නැති වෙලා ඒකටත් ඇඩුවා. කට්ටියගෙම බයිට ඌ තමයි. දවසෙම අඬන එක තමයි කරන්නේ. පස්සේ පන්තියේ teacher ලටත් එපා වුණා.

    :sorry::sorry::sorry::sorry::sorry:

    මේකෙත් ඉන්නවා බන් ඒ වගේ පොන්සියෝ .....එනවා පොර කියල හිතාගෙන ඇරගන්න .....ඊට පස්සේ දුවල ගිහින් report කරනවා....