කෙල්ලෙක්ට ට්‍රයි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    machan Negombo da uba? :):):)

    wassa ban net awl dawas 2 kin enakota kattiya dismiss wela, samaharu ban wela. aiyo salli :D :lol::lol:
    බෑන් උනේ මේකෙන් නෙමෙ "හිල්ටන් එකේ ගැනූ මාරු කරල..." :lol: නෑ බන් මම ගම්පහ.. නැත්නම් සෙට් වෙන්න තිබ්බ.. :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අයියෝ සල්ලි මේ ත්‍රෙඩ් එකෙන් මන් දන්න තරමට දෙන්නෙක් නම් බෑන් උනා.....
    හෆොයී......
    මුන්ගේ බෑන් එක නවතින්නේ කව්ද්ද බන්??
    පව් වෑඩේ මොනා උනත්
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    උඹට කෙල්ලව ට්‍රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්‍රයි කරපන්.
    එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උබ මචන් අම්මට චාටර් වෙන්න එපා මොකද එහෙම උනොත් වැඩේ අවුල්.කොහොම හරි කෙල්ල තනි වෙනකන්ම ඉදලා කතා කරපන්.කෙලින්ම කියපන් මම කැමතියි ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා.එතකොට ඒකි කියන දෙයක් කියනිනේ.හැබයි බෑ කිව්වොත් සත පහකට ගනන් ගන්නේ නැතුව වරෙන්.ටික දවසක් අල්ලපන් ලොකු ලයින්.:yes::yes::yes::yes::yes:

    දන්නවද ඕක වගේ දේකට උන ඇත්ත කතාවක් කියන්නම් :angry::angry::angry::angry::angry: මම හරිද? ඔන්න අපේ එකෙක් දවසක් ඇවිත් ඔය කතාවම කිව්වා.අලුතෙක් සෙට් උන සෙට් එකක්.කොහොම හරි කෙල්ලව අපි දැක්කේ නෑ අරූට උපදෙස් දුන්න අපේම thawath එකෙක් හරිද? කෙල්ලව දා ගන්න. කොහොම හරි කෙල්ල සෙට් උනා.:D:D:D:D:D treat එකක් දෙන දවසක කෙල්ල ආවා. අර හෙල්ප් කරපු එකාගේ පරන කෙල්ල බන්.:(:(:(:(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඉස්කෝලෙ ගියපු කාලෙ මතක් උනා බං:sorry:....

    ට්‍රේන් නෑ...බස් තමයි තිබුනේ....
    ඔහොම සිද්ධිම වෙලා තියනවා බං නොසෑහෙන්න...:yes:

    ආයේ ඉතින් ලබන ආත්මේ තමා ඒ ආතල්:sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.
    :sorry::sorry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.

    ඒකිගේ FB එකේ link එක දාපන් බලන්න​ :)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න අවුරුද හතරකට පස්සේ අප්ඩේට් එකක්. ඒකි එක්ක දවස් දෙකක් විතර සෙට් වෙලා කතා කර කර ගියා. ඒකිට කොල්ලෙක් ඉන්නව කිවුව හැබැයි මාත් එක්කත් අවුලක් නැතුව කතා කරා, විස්තර කිවුව පවුලේ අය ගැන එහෙමත්. කියන්න අමතක උනා අම්ම ආවේ නෑ අන්තිම කාලේ එතකොට තමයි කතා කරේ. පස්සේ ඉතින් මම වැඩේ අතෑරිය. 2016 වගේ FB එකේ ඉන්නව දැකල චැට් කරා ඒකි එක්ක, වැඩි කතාවක් නෑ.

    දැන් උඹට වෙන කෙල්ලෙක් ඉන්නවද?