අක්කලා නංගිලා ඇන්ටිලා අයියලා මල්ලිලා අන්කල් ලා හැමෝමට සුභ රාත්‍රියක්. අරයා ඇවිත් වේවැල අරන්...
මං යනෝ... 


මං යනෝ... 


මං යනෝ... 


අම්මෝ. පිස්සු හැදෙයි. මගේ Girl ට උඹ සයිස් උස කොල්ලෙක් හම්බුනානම් හතරරියන් සහ දෙරියන් වගේ ඉදී. Heels නොදා Slippers දැම්මම මං නැවෙන්න ඕනෙ හෙමින් කියන දේ අහගන්න![]()
අම්මෝ. පිස්සු හැදෙයි. මගේ Girl ට උඹ සයිස් උස කොල්ලෙක් හම්බුනානම් හතරරියන් සහ දෙරියන් වගේ ඉදී. Heels නොදා Slippers දැම්මම මං නැවෙන්න ඕනෙ හෙමින් කියන දේ අහගන්න![]()



වඩේ වඩේ ... උඹල කඩ වඩේ!!! ඉස්සෝ වඩේ!!!
thread eke desert gana katha iwarai wage![]()

oyawa mathak una halo meka dapu wele idalama...moko ada dawasema penna hitiye nAththe?![]()
dan neh gedara awe.. weda godaaaai 



ඔන්න අද නම් මම කියලා දෙන්න හදන්නේ පොඩි ලමයෙකුට වුනත් හදන්න පුලුවන් අතුරුපසක්...මේකනන් ගොඩාක් අය කාලත් ඇති....හදන්න දන්නවාත් ඇති....ඒත් සමහරු ඉන්නවනේ කෑම හදන්න බැහැයි කියලා හිතන අය....ඉතින් ඒ අය කෑම හදන්න උනන්දු කරවන්න හිතන් තමා මේක කියලා දෙන්නේ....අපි මුලින්ම හුඟාක් සිම්පල් දෙයක් හදලා ඉමු....ඊට පස්සේ හෙමින් ලොකු ලොකු රෙසපිස් ට්‍රයි කරමු....එහෙනන් නිවාඩු වෙලාවක මේක හදලා දෙන්න ගෙදර කට්ටියට....ගෙදර හැමොම සතුටු වෙයි...
ජෙලි සමග යෝගට්
අවශ්‍ය ද්‍රව්‍ය..
කැමති වර්ගයක යෝගට් 3
ජෙලි පැකට් 1(මෙ පින්තූර වල මන් අරන් තියෙන්නේ ස්ට්‍රෝබරි රස ජෙලී
උනු වතුර අඬු කෝප්ප 2. 1/2
කජු,වියලි මිදි
හදන විදිහ
මුලින්ම යෝගට් ටික භාජනයකට දාලා ගෑරුප්පුවකින් බීට් කරන්න...දැන් ඒක උඩින් කජු ටිකකුයි වියලි මිදි ටිකකුයි හැම තැනටම විසිරෙන්න දාන්න.....දැන් මේ යෝගට් භාජනේ ෆ්‍රිජ් එකට දාන්න...(.ඩීප්ෆ්‍රීසර් එකෙ එහෙම නෙමෙයි හොඳේ)
දැන් ජෙලි එක හදමු....නටන උනුවතුර අඬු කෝප්ප 21/2 කට ජෙලි පැකට් එක දාන්න ....පැනි රසට වැඩියෙන් කැමති අය ඉන්නවනන් සීනි තේ හැඳි 2 කුත් දාන්න කැමතිනන්......දැන් ජෙලි ටික හොඳට දිය කරගන්න.....දැන් ජෙලි එක නිවෙනකන් පැත්තකින් තියල තියන්න......ජෙලි එක හොඳටම නිවුනට පස්සේ අර අපි ඉස්සෙල්ල හදලා ෆ්‍රිජ් එකට දාපු යෝගට් එක උඩින් දාන්න.....දැන් සෙට් වෙන්න ආපහු ෆ්‍රිජ් එකට දාන්න.....ජෙලි එක හොඳටම සෙට් වෙන්න කලින් ඉතුරු කරපු කජු සහ මිදි ටික උඩින් දාන්න........(ජෙලි ගන්නකොට මතක තියාගන්න ෆ්‍රිජ් එකට දාලා සෙට් කරගන්න ජෙලි විතරක් ගන්න...සමහර ජෙලි වර්ග තියෙනවා ෆ්‍රිජ් එකේ දාන්න ඔනේ නැති.....ආ ....ඒ වගෙම හෙල්ත් එක ගැන හිතන අය ඉන්නවනන් ලෝ ෆැට් යෝගට් සහ ශුගර් ෆ්‍රී ජෙලි පවිච්චි කරන්න පුලුවන්....හදලා බලලා කියන්නකෝ කොහොමද කියලා එහෙනන්....)
හදන කෑම පින්තූරත් එක්ක දාන්න කියලා උනන්දු කරපු දත් කිඹුලා මහතාටත්...පින්තූර අප්ලෝඩ් කරන්න මිසක් ත්‍රෙඩ් එකට එකතුකරගන්න දන්නේ නැති මට එම කාර්ය සඳහා සම්පූර්ණ සහයෝගය දුන්නු Hi Elakiri මල්ලියාටත් මාගේ ප්‍රණාමය....ඒ වගේම යට ගිහින් තිබුනු කහබත් ත්‍රේඩ් එක බම්ප් කරලා ගොඩක් එලකිරි සාමාජිකයින්ට දැකගන්න දුන්නු 5ටෙක් මල්ලියටත්....බම්ප් එකක් හෝ දමා සහයෝගය දුන් හැමොටමත් ස්තූතිවන්ත වෙමි......![]()
@ ආස්මි අක්කා වෙත : මේ අර කුකුල් පැටව් සීන් එක කෝට් කරන්න හොයාගන්න නැහැ දැන්.. මමත් අහලා තියෙනවා එහෙම කතාවක් ඒත් ශුවර් නම් නැහැ.. ජෙලටින් නම් තූ නොදකින්...![]()
![]()
කෝප්ප 2කුයි කෝප්ප බාගෙකුයි ගනින්..
ජෙලි එක හදන්න උණුවතුර කෝප්ප 2 1/2 ර හරියටම මිම්ම ගන්නේ කොහොමද බං

වලතරගෙ තත්වෙට දාන්න එපා බන්..මං එහෙම දෙයක් නෙමෙයි කුකුලෝ කිව්වේ![]()
