Hilton hotel eky wife la maru karana seen eka

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔය සංස්කෘතියට කැමති මිනිස්සු ඉන්නවා එවගේම අකමැති කට්ටියත් ඉන්නවා
    ගොඩක් විදේශිකයොත් ලංකාවට එන්නේ ලංකාවේ සංස්කෘතිය නිසා වෙන රටවල් වල නැති සංස්කෘතියක් ලංකාවේ තියෙන නිසා.
    ඔයවගේ දෙවල් ලංකාවේ නොවෙන තරමට හොදයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොඩක් විදේශිකයොත් ලංකාවට එන්නේ ලංකාවේ සංස්කෘතිය නිසා වෙන රටවල් වල නැති සංස්කෘතියක් ලංකාවේ තියෙන නිසා.

    Bambuwa.. lankawata ena tourist la 95% ma hinganno, bambu sanscruthiyak balanna enne ne, godak suddo enne kollo gahanna, ehema neththam, lankawe anith ratawal walata sapekshawa wiyadam adu nisa, unta afford karanna puluwan nisa enawa, 5% wage nam ey oya umba kiyana sanskruthiya balanna, cheena, thai, east europian geenu enne 3 months gonek wela salli tkak hoya ganna,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    true
    +mehe badu gahannath enawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒකනම් ඇත්ත බන්, ෆීල්ඩ් එකේ හිටපු එකෙක් හැටියට දන්නවා, දැන් සුද්දො කියලා ජාතියක් එන්නෙ නැ. සුද්දො කියන්නේ අපි වචනෙට එන්ගලන්තකාරයන්ට, නැත්තම් යුරොපිකයන්ට.. ඒ අය එනවා අඩුයි.. ආවත් බජට් ට්‍රැවල් තමා.. ඉස්සර එහෙම නෙමෙයි, පවුල් පිටින් එන්නේ, මෙහෙ ඇවිත් මාසයක් විතර ඉන්නවා, දැන් එන්නේ, අරාබිකාරයොයි, චීන්නුයි, කොරියන් උනුයි, ඔය ඒශියන් එවුනුයි.. ඉදලා හිටලා තම ඩච්(ජර්මන්, හොලන්ඩ්, එන්ගලන්ත ) එවුන් එන්නෙ.. ඉන්දියන් උන් තමා වැඩිපුරම එන්නේ.. ලන්කා සන්චාරක මන්ඩලේ දත්ත ඔක්කොම බොරු, උන් ගනන් හදන්නේ ටුවරිස්ට් විසා ගාන බලලා, මේ අවුරුද්දට් මෙච්චරක් ආවා කියලා. ඒත් ආප් රටවල් කිව්වොත් ඇඩෙනවා..
    ඔය එන උන් ඩොලර්, පවුන් වියදම් කරන්න එන උන් නෙමෙයි, හීනියට කීයක් හරි වියදම් කරලා බස් එකේ ගිහින් ආයේ ගෙදර යන්න බලාගෙන එන උන්.. උන්ගෙන් රටට් ඇති විනුමයක් නැ, සමහර් උන් හොටල් වලටත් පොලු තියනවා.. ගොඩක් සන්චාරකයො අඩු උනේ, ලන්කාවේ මිනිස්සු රත්තරන් බිත්තර දාන කිකිලි මරාගෙනකැවා වගේ, එන එකාගෙන් අස්ප ගනන් කඩා ගත්තා. එහෙම උනාම ආයේ එන්නෙ න, දන්න එකෙක්ව එවන්නෙත් නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wife monada. lancer box eken gihin yathuru uda daala evoque ekak aran enna puluwanda danna :rofl::rofl:
    යතුරනේ බන් උඩ දානේ, හොද ෆෙරාරියක යතුරක්, ebay එකෙන්වත් ගෙන්නගෙන, ඒකත් අරගෙන ත්‍රීවීල් එකෙ ලොන්ත බඩුවකුත් දාගෙන ගිහින් යතුර උඩ දාලා සුපිරි කැල්ලකට ගහලා ගෙදර එනවා, අර ෆෙරාරි යතුර හම්බ උන එකා ගොනා ගහයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳම වැඩේ...අම්මා තාත්තා මතක් කරලා බනිනවට දෙයියෝ දඬුවම් දීලා.... :shocked::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඈයි බන් මෙ සෙක්ස් කියන එක මිනිස්සු මෙ තරම් ලොකුවට හිතන්නෙ වෙන එකක් තියාඅ මාත් එහෙමයි

    බුද්දියෙන් කල්පනා කරල බෑලුවොත් මට හිතෙන්නෙ

    ලමයි හම්බවෙන්නෙ නෑතුව ලෙ නෑදෑයො ඈර ආරක්ශා සහිතව ඔනම විරුද්ද ලින්ගිකයන් දෙන්නෙක් සෙක්ස් කරට කමක් නෑ කියලා

    ඔයාල මොකද එ ගෑන කියන්නෙ
    අපිට මෙ සෙක්ස් කියන එක මහාම ලොකු දෙයක් වෙල තිබ්බට
    (ලන්කාවෙ උන්ට මුලු ජිවිතෙම එකනේ)
    වෙන දියුනු රටවල එහෙම නෑ
    එයාලට සෙක්ස් කියන්නෙ තවත් එක සමන්ය දෙයක් විතරයි

    එහෙම නෑ, ඕනේම රටක බාළ වයස්කාරයෙක් සමග sex කරන එක තහනම්. එතකොට ලොකු එවුන් වෙන ලොකු එකෙක් එක්ක sex කරත් ඒකත් ටිකක් වපර ඇහින් බලන්නේ. තාම ඕනේම රටක කන්‍යාභාවය /බ්‍රහ්මචරියාව අගය කොට සලකනවා. මේකට හේතුව හැම රටක්ම වගේ යම් ආගමක් මත ගොඩනැංවිලා තියෙන එකයි. හැම ආගමකම වගේ sex කියන්නේ ටිකක් taboo දෙයක්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නීතිමය පැත්ත ගත්තොත්, මේක අයිති වෙන්නේ
    "පරදාර සේවනය" යටතටයි එතකොට Wife ,Husband ට දික්කසාදය ගන්න පුලුවන් දෙදෙනාගේ අනුදැනුම මත පරදාර සේවනය කරත් මොකද මේ පනතේ කියන්නේ නෑ අවසරයක් ගැන, පරදාර සේවනයක් තියෙනවා නම් කොහොම හරි ඒක ප්‍රමාණවත් දික්කසාදය ගන්න නමුත් දික්කසාදය ඉල්ලන්න පුලුවන් Husband, Wife යන අයට විතරයි ඒ වගේම පරදාර සේවනය කරපු බවට සාධක ඕනේ. මේක කැමැත්තෙන් කරනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ගෑණිට හරි මිනිහට හරි පස්සේ මේ වැඩේ එපා වුනොත් එතකොට දික්කසාදය ගන්න පුලුවන්.
    මේකේ සංස්කෘතිකමය ප්‍රශ්ණයක් තියෙනවා නමුත් ප්‍රජාත්‍රාන්තික රටක වැඩිහිටියෙකුට මේ වගේ දෙයක් කිරිමට අයිතිය තියෙනවා හැම පාර්ශවයේම ඒකමතික අවසරය තියෙනවා නම් සහා හැම පාර්ශයේම පුද්ගලයන් 16 ට වැඩි නම් නමුත් ලංකාවේ විවාහ වෙන්න පුලුවන් අවුරුදු 18 ට වැඩි අයට විතරයි (මුස්ලිම් නම් එහෙම වයසක් නෑ 12 ට අඩු වුනත් ක්වාසිවරයාගේ අවසරය තියෙනවා නම් බදින්න පුලුවන් නමුත් ලිංගික ක්‍රියාකාරකම් කළ හැක්කේ තමන්ගේ කලත්‍රයා සමග පමණයි) එතකොට හැමෝම අවුරුදු 18 ට වඩා වැඩි වෙනවා නම් මෙතන ප්‍රශ්ණයක් නෑ.