සිම්පල් අතුරුපසක්...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :growl::growl::growl::growl::growl::growl:

    :growl::growl::growl:
    මරනව මම ගෙම්බිව.............!!!:growl::growl:

    කිඹුල් ගෙරවුම් :rofl: කිඹුලන්ට දිවක් නෑ කියලා අහලා ඇතිනේ. වැඩක් නෑ කෑම හැදුවට රහ බලන්න බෑ. රහ බලන්නේ අපි. හික් හික් :rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් ගෙරවුම් :rofl: කිඹුලන්ට දිවක් නෑ කියලා අහලා ඇතිනේ. වැඩක් නෑ කෑම හැදුවට රහ බලන්න බෑ. රහ බලන්නේ අපි. හික් හික් :rofl:
    ඔබතුමා දන්න ලබු ගෙඩිය තමා....
    කිඹුල්ලුන්ට දිවක් තියනවා බට් චලනය කළ නොහැකි දිවක්.......
    උඹලට වගේ :දිව දොට්ට: දාන්න බෑ............:P:P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔබතුමා දන්න ලබු ගෙඩිය තමා....
    කිඹුල්ලුන්ට දිවක් තියනවා බට් චලනය කළ නොහැකි දිවක්.......
    උඹලට වගේ :දිව දොට්ට: දාන්න බෑ............:P:P

    :sorry::sorry::sorry::sorry: එහෙමද? මම බයෝ නෙවේ කලේ :(:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුද්ධිමය දෙපල මංකොල්ලකෑම ගැන දානවා මන් නඩු කිඹුලට.....:frown::P:lol:
    කොහෙද ගෙම්බියෙ බුද්ධිමය දේපල මංකොල්ල කෑවෙ........:growl:
    මම උයන ත්‍රෙඩ් දාන්න ගත්තේ බොලා ජංගියේ චූ කරගන්න කාලේ.............:dull::dull:
    හොක්...හොක්...........
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කොහෙද ගෙම්බියෙ බුද්ධිමය දේපල මංකොල්ල කෑවෙ........:growl:
    මම උයන ත්‍රෙඩ් දාන්න ගත්තේ බොලා ජංගියේ චූ කරගන්න කාලේ.............:dull::dull:
    හොක්...හොක්...........

    හික් හික් හොක්‌ හොක්‌ මේකට නම් ආස්මි අක්කිට හොඳටම රිදෙයි :rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහෙද ගෙම්බියෙ බුද්ධිමය දේපල මංකොල්ල කෑවෙ........:growl:
    මම උයන ත්‍රෙඩ් දාන්න ගත්තේ බොලා ජංගියේ චූ කරගන්න කාලේ.............:dull::dull:
    හොක්...හොක්...........

    චික් විතරක් කියන ඒවා..:eek:.ලැජ්ජාවේ බෑ..:shocked:...මේක නන් කිඹුල් කටක්ම තමා.... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හික් හික් හොක්‌ හොක්‌ මේකට නම් ආස්මි අක්කිට හොඳටම රිදෙයි :rofl::P

    දුප් ඩැනියා....අල්ලගන්නන්කො මන් ඔහේව...:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චික් විතරක් කියන ඒවා..:eek:.ලැජ්ජාවේ බෑ..:shocked:...මේක නන් කිඹුල් කටක්ම තමා.... :lol:
    සතියක් ඇර සතියක් රේඩියෝ අහපන් නංගියේ සිතුරාදට.......... 2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතකොට කොහොමත් තේරෙයි කිඹුල් කටේ තරම............
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    දුප් ඩැනියා....අල්ලගන්නන්කො මන් ඔහේව...:growl:

    අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ
    හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ

    ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ
    සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
    කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ
    ප්‍රියාවී රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ

    පරාද වෙන්න ඉඩක්‌ නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ
    දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ

    මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
    සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
    දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
    සඳ මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ

    මේකට නම් හොඳටම රිදෙයි :P:rofl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0